වාහන ගැන දන්නා අය Ford Laser 1997

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    වාහන ගැන දන්නා අය Ford Laser 1997

    කව්රුත් මේ වාහනේ ගැන දනන්වද?කොහොමද මේක? 1,050,000ක් කියනවා..2nd owner තෙල් කරන්නේ කොහොමද?මේ ගානට වටිනවද?දන්නා කව්රු හරි ඉන්නවනම් උදව් කරපියවූ...දන්නේ නැත්තම් බම්ප් එකක් දියන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගන්නවනම් ෆුල් ඉන්සුවරන්ස් දාපන් .බඩු පට්ට ගනන්. ඨිකක් හොයන්නත් අමාරුයි. ෆොග් ලයිට් එකකුත් 15000-20000:baffled: . ටහිකෙයි ගනන් අහපුවාම :P:P:P
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ගන්නවනම් ෆුල් ඉන්සුවරන්ස් දාපන් .බඩු පට්ට ගනන්. ඨිකක් හොයන්නත් අමාරුයි. ෆොග් ලයිට් එකකුත් 15000-20000:baffled: . ටහිකෙයි ගනන් අහපුවාම :P:P:P

    :baffled:ටහිකෙයි
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ගන්නවනම් ෆුල් ඉන්සුවරන්ස් දාපන් .බඩු පට්ට ගනන්. ඨිකක් හොයන්නත් අමාරුයි. ෆොග් ලයිට් එකකුත් 15000-20000:baffled: . ටහිකෙයි ගනන් අහපුවාම :P:P:P

    ටහිකෙයි
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ මචන් පින්සිද්ද වෙයි ඕවට කරගහන්ඩ එපා.ඔය ලක්ශ 10 මොකේට හරි ආයෝජනය කරපන්.97කියන්නේ යකෝ දැන් අවුරුදු 18ක් පරනයි.ලන්කාවේ අවුරුදු 18ක් නෙමෙයි දෙක තුනක් දිවුවත් වාහන ඉවරයි ඕවගේ රෙපයාර් එද්දි ටහිකෙයි.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනේ මචන් පින්සිද්ද වෙයි ඕවට කරගහන්ඩ එපා.ඔය ලක්ශ 10 මොකේට හරි ආයෝජනය කරපන්.97කියන්නේ යකෝ දැන් අවුරුදු 18ක් පරනයි.ලන්කාවේ අවුරුදු 18ක් නෙමෙයි දෙක තුනක් දිවුවත් වාහන ඉවරයි ඕවගේ රෙපයාර් එද්දි ටහිකෙයි.

    ඇයි බන් එහෙම කියන්නේ? මේකේ එන්ජිම තියෙන්නේ Mazda B6 Engine එකනේ බන්...ඉතින් එන්ජින් පාට්ස් වල ප්‍රශ්නයක්වත් එන්ජින් හදන්න දන්නා එවුන්ගේ ප්‍රශ්නයක්වත් එනවා අඩුයිනේ...

    බොඩි පාට්ස් ප්‍රශ්නේ නම් එන්න පුළුවන් ඉතින්..මේකේ පාට්ස් ටිකක් අඩු ඇති... :eek: