වාහන ගැන දන්න උන්ගෙන් උදව්වක් ඕනේ
මචන් මන් වාහනයක් ගන්ඩ යන්නේ .අවුල තමා මන් මීට කලින් වාහනයක් maintain කරලා නැති එක.ඉතින් මන් දන්නේ නෑ වාහනෙක බලන්ඩ ඕනේ දේවල්

(ගන්ඩ යන්නේ auto 2010 premio එකක් )
1. service කරන කරන්ඩ ඕනේ කොච්චර කාලෙකින්ද
2. Oil මාරු කරන එක සහ චෙක් කරන එක
3. වතුර බලනවා නේද අන්න ඒ seen
4.තව වාහනයක් maintain කරද්දී බලන්ඩ ඕනේ දේවල්
මට මේ ගැන දන්න උන් ඉන්නවා නම් කියල දෙන්ඩ .මේ සම්බන්ද vedio හෝ වෙබ් page තියේ නම් link දාන්ඩ .ලොකු උදව්වක්