වාහන ගෙන්වීමට අවසර

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    NRFC wala salli walin num dena ekak na ban..ewa already lankawata apu ewane..kelinma ratin order ekak dala genna dewi...but tax rata indan gewanne kohomada ban? ewata process thama hadilath nathuwa athi
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Anduwata one pita rata thiena dollars meheta genna ganna ne.

    NRFC wala salli walin num dena ekak na ban..ewa already lankawata apu ewane..kelinma ratin order ekak dala genna dewi...but tax rata indan gewanne kohomada ban? ewata process thama hadilath nathuwa athi
    ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.
     
    • Like
    Reactions: danush1987

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    කබ්රාල්ගෙ සුපිරි මොලේ, රට ඉන්න උන්ට සෑහෙන ලාබයි, ආණ්ඩුවටත් ලාබයි, වාහන ගන්ඩ බලන් ඉන්න උන්ටත් ලාබයි..(2$)
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.
    Pita rata idan direct custom ekata gewanna one.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    කබ්රාල්ගෙ සුපිරි මොලේ, රට ඉන්න උන්ට සෑහෙන ලාබයි, ආණ්ඩුවටත් ලාබයි, වාහන ගන්ඩ බලන් ඉන්න උන්ටත් ලාබයි..

    uba hithuwada oka Kabralge idea ekak kiyala. yako oka government ekata deepu proposal ekak. ubei kabralge mole wadi wensak ne.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    පිටරටවල සල්ලි තියන් ඉන්න අය මේ කාලෙ වාහන ගෙන්නල විකුණන්න ගත්තොත්, මුල් කාලෙ ගොඩක් ගණන් වැඩිවෙයි import කරන ඒවා. හැබැයි දැනට ලංකාවෙ registered වාහන වල ගණන් බහී.
    මේක හරියට උනොත් රටට ඩොලර් ඇවිල්ල, රුපියලේ අගය වැඩි වෙලා, ටික කාලෙකින් රුපියල් වලින් වාහනේකට ගෙවන්න ඕනි ගාන අඩු වෙයි.

    මට තේරුන විදිහට. I am not an expert. Just the thing that came into my mind.
     
    • Like
    Reactions: Sachi_1990

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව්, වාහන ගෙන්නුවොත් පරන වාහන මිල වැඩි වෙන්ඩත් පුලුවන් අලුතින් එන වහන මිලත් එක්කම..ඒත් ටික කාලයක් යද්දි නෝමල් වෙනව, පරන වාහන මිලට හෙන ගහනව..

    uba hithuwada oka Kabralge idea ekak kiyala. yako oka government ekata deepu proposal ekak. ubei kabralge mole wadi wensak ne.
    සතියකට කලින් වෙන මහ බැකු අධිපතිකෙනෙක් උන්නෙ මිනිහ මීක් කියුවද නැනෙ නැනෙ,.. හරි මිනිහ ආව ගමන් හෙල්ලිලා යනව ඕක තමයි ඇත්ත..
    ------ Post added on Sep 28, 2021 at 12:27 PM
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    394
    576
    93
    ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.

    Ow ban ehema unoth hodai. balamu.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව්, වාහන ගෙන්නුවොත් පරන වාහන මිල වැඩි වෙන්ඩත් පුලුවන් අලුතින් එන වහන මිලත් එක්කම..ඒත් ටික කාලයක් යද්දි නෝමල් වෙනව, පරන වාහන මිලට හෙන ගහනව..

    අලුතෙන් ගේන වාහන ඒ වාහනෙම 2019 මොඩල් දැන් යන සෙකන්ඩ් හෑන්ඩ් මිලට වඩා වැඩි වෙන්න ඩොලර් එක 400ක් වත් වෙලා ටැක්ස් එකත් වැඩි වෙන්න ඕනා.

    එහෙම උනත් 2019 අරං ලංකාවේ දුවපු එකට වඩා 2019 (mfg) ජපන් රිකොන් එක හොඳයි.

    උබට පුළුවන් නම් කබ්රාල් ට කියහන් වාහන වල අවරුදු ගානේ සීමාව වැඩි කරන්න කියල දැන් අවරුදු 3 කාර් 10ක් කලා නම් අව්රුදු 5-6 පරණ කාර් ලක්ස 10 ට අඩුවෙන් ජපානෙන් ගේන්න පුළුවන් එකෙන් පිටට යන මුදල ගොඩක් අඩු වෙනව.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    සතියකට කලින් වෙන මහ බැකු අධිපතිකෙනෙක් උන්නෙ මිනිහ මීක් කියුවද නැනෙ නැනෙ,.. හරි මිනිහ ආව ගමන් හෙල්ලිලා යනව ඕක තමයි ඇත්ත..
    ------ Post added on Sep 28, 2021 at 12:27 PM

    man kiwwe idea eka kabralge newei kiyala. oka kriyathmaka karoth adumagane dollars wath hamba wei. nattam ithn tawa naya wenna tamai wenne.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.

    ube account eke dollar tika gov ekata dunna kiyala lankawe dollar wadi wenawda? nane
     
    • Like
    Reactions: hrm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    man kiwwe idea eka kabralge newei kiyala. oka kriyathmaka karoth adumagane dollars wath hamba wei. nattam ithn tawa naya wenna tamai wenne.
    ජයග්‍රහනයට ඕන තරන් පියවරු ඉන්නව නේන්නම්.🤭🤭