ඉතිං ඒවගෙ තියෙන්නෙ ඩොලර් වලින් නේහ් බං?
Anduwata one pita rata thiena dollars meheta genna ganna ne.
ඉතිං ඒවගෙ තියෙන්නෙ ඩොලර් වලින් නේහ් බං?
Anduwata one pita rata thiena dollars meheta genna ganna ne.
ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.NRFC wala salli walin num dena ekak na ban..ewa already lankawata apu ewane..kelinma ratin order ekak dala genna dewi...but tax rata indan gewanne kohomada ban? ewata process thama hadilath nathuwa athi
Pita rata idan direct custom ekata gewanna one.ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.
කබ්රාල්ගෙ සුපිරි මොලේ, රට ඉන්න උන්ට සෑහෙන ලාබයි, ආණ්ඩුවටත් ලාබයි, වාහන ගන්ඩ බලන් ඉන්න උන්ටත් ලාබයි..
ඔව්, වාහන ගෙන්නුවොත් පරන වාහන මිල වැඩි වෙන්ඩත් පුලුවන් අලුතින් එන වහන මිලත් එක්කම..ඒත් ටික කාලයක් යද්දි නෝමල් වෙනව, පරන වාහන මිලට හෙන ගහනව..පිටරටවල සල්ලි තියන් ඉන්න අය මේ කාලෙ වාහන ගෙන්නල විකුණන්න ගත්තොත්, මුල් කාලෙ ගොඩක් ගණන් වැඩිවෙයි import කරන ඒවා. හැබැයි දැනට ලංකාවෙ registered වාහන වල ගණන් බහී.
මේක හරියට උනොත් රටට ඩොලර් ඇවිල්ල, රුපියලේ අගය වැඩි වෙලා, ටික කාලෙකින් රුපියල් වලින් වාහනේකට ගෙවන්න ඕනි ගාන අඩු වෙයි.
මට තේරුන විදිහට. I am not an expert. Just the thing that came into my mind.
සතියකට කලින් වෙන මහ බැකු අධිපතිකෙනෙක් උන්නෙ මිනිහ මීක් කියුවද නැනෙ නැනෙ,.. හරි මිනිහ ආව ගමන් හෙල්ලිලා යනව ඕක තමයි ඇත්ත..uba hithuwada oka Kabralge idea ekak kiyala. yako oka government ekata deepu proposal ekak. ubei kabralge mole wadi wensak ne.
ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.
ඔව්, වාහන ගෙන්නුවොත් පරන වාහන මිල වැඩි වෙන්ඩත් පුලුවන් අලුතින් එන වහන මිලත් එක්කම..ඒත් ටික කාලයක් යද්දි නෝමල් වෙනව, පරන වාහන මිලට හෙන ගහනව..
සතියකට කලින් වෙන මහ බැකු අධිපතිකෙනෙක් උන්නෙ මිනිහ මීක් කියුවද නැනෙ නැනෙ,.. හරි මිනිහ ආව ගමන් හෙල්ලිලා යනව ඕක තමයි ඇත්ත..
------ Post added on Sep 28, 2021 at 12:27 PM
ඉතිං බං පිට රට ඉන්න එවුනුත් සල්ලි එවන්නෙ PFCA/NRFC Accounts වලට නේහ්. ඒවගෙන් ගෙවන්න බැරි නම් තේරුමක් නෑ නේහ්. එහෙනම් කෙනෙක් ගෙඩිය පිටින් ඒ රටේ සල්ලි එකතු කරගෙන තියෙන්න ඕන.
ජයග්රහනයට ඕන තරන් පියවරු ඉන්නව නේන්නම්.man kiwwe idea eka kabralge newei kiyala. oka kriyathmaka karoth adumagane dollars wath hamba wei. nattam ithn tawa naya wenna tamai wenne.