වාහන ගෙන්වීම ගැන
පොඩි දෙයක් දැන ගන්න ඕන මචන්ලා .. ලංකාවේ තනි පුද්ගලයෙකුට ජපානෙන් වාහනයක් ගෙන්නන්න පුලුවන්ද තම පාවිච්චියට ? ඒ සදහා අනිවාර්ය බලපත්රයක් තිබිය යුතුද ? පොඩ්ඩක් මේක විස්තර කරන්නකෝ .... thanks