වාහන ගෙන්වීම ගැන

RoxDrex12

Active member
  • Apr 28, 2017
    434
    45
    28
    වාහන ගෙන්වීම ගැන

    පොඩි දෙයක් දැන ගන්න ඕන මචන්ලා .. ලංකාවේ තනි පුද්ගලයෙකුට ජපානෙන් වාහනයක් ගෙන්නන්න පුලුවන්ද තම පාවිච්චියට ? ඒ සදහා අනිවාර්ය බලපත්‍රයක් තිබිය යුතුද ? පොඩ්ඩක් මේක විස්තර කරන්නකෝ .... thanks
     
    • Like
    Reactions: chathuranirmal

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Gennanda puluwan habai importer register wela inda oone custom eke or inland revenue eke... Ehema nattam oyata tax file ekak thiyenda oone..importer kenek haraha oyage namatama wahane gennada puluwan clear wenne register wenne oyage namata
     
    • Like
    Reactions: RoxDrex12