Parts adui. Tyres na. Mechchara parts tiyena caravan eke diesel filter eka change kara issara denme VIC passe sakura denma den Sakurath na kade tibba anthima Korean filter eka aran awith denme.පාට්ස් තහනමක් නෑනෙ දැනුත්
Parts adui. Tyres na. Mechchara parts tiyena caravan eke diesel filter eka change kara issara denme VIC passe sakura denma den Sakurath na kade tibba anthima Korean filter eka aran awith denme.පාට්ස් තහනමක් නෑනෙ දැනුත්
Parts adui. Tyres na. Mechchara parts tiyena caravan eke diesel filter eka change kara issara denme VIC passe sakura denma den Sakurath na kade tibba anthima Korean filter eka aran awith denme.
එහෙනම් කෙළින්ම pay කරල වෙන්න ඇති ගේන්නෙ, ලංකාවෙ ඇසෙම්බල් කරන වාහන (Eg: MG ZS, DFSK 580) එහෙම තාම ගේනවලු.
වේ කියන විදිහට 6 මාසේක LC credit වලට විතරලු බඩු ගේන්න දෙන්නේ.
අපනයන වලින් ශේෂය දන උනා නේ ද ? ඇති වෙනකන් ඩොලර් ඇතිනේ![]()
Foreign reserve වලින් තමයි මේ පාර ණය ටික ගෙව්වේ. ආණ්ඩුවට සල්ලි නෑ.
රට දුප්පත් උනත් 225ක් සිටුවරු වගේ ජීවත් කරවනවානේ බං..රට මෙච්චර දුප්පත් නං ඇයි බන් මුන් චන්ද තියලා දිනන්න පොර කන්නේ.
රට මෙච්චර දුප්පත් නං ඇයි බන් මුන් චන්ද තියලා දිනන්න පොර කන්නේ.
+රට දුප්පත් උනත් 225ක් සිටුවරු වගේ ජීවත් කරවනවානේ බං..
උන්ට හම්බෙන ප්‍රතිපාදන කොහොමත් හම්බවෙනවා. අනික ප්‍රොජෙක්ට් එකක් ආවොත් අවම 10%ක්වත් ගන්නවා. අර නිරෝධායන වෙන සෙට් එකට 10,000ක බඩු මල්ලක් දෙනවා කිව්වේ. දුන්නේ නම් 1500-2000ක බඩු මල්ලක්. ඉතුරු 8000ක උන්ගේ සාක්කුවේ.රට මෙච්චර දුප්පත් නං ඇයි බන් මුන් චන්ද තියලා දිනන්න පොර කන්නේ.
ශික් මේ පොන්* ප**යට පිස්සු. යකෝ පාට්ස් නෑ හොයාගන්න වාහනේට පොඩි රෙපෙයාර් වගයක් තියෙනවා කරගන්න. එපා වෙනවා. ඩන්ලොප් ටයර් එකක් නෑ ආසාවට ගන්න තැනක්. මහ කාලකන්නිම ආන්ඩුව
Dollar rate eka 185 thiyaganna krana wadak wage.
Balahanko $ nagina nagilla.
උන්ට හම්බෙන ප්‍රතිපාදන කොහොමත් හම්බවෙනවා. අනික ප්‍රොජෙක්ට් එකක් ආවොත් අවම 10%ක්වත් ගන්නවා. අර නිරෝධායන වෙන සෙට් එකට 10,000ක බඩු මල්ලක් දෙනවා කිව්වේ. දුන්නේ නම් 1500-2000ක බඩු මල්ලක්. ඉතුරු 8000ක උන්ගේ සාක්කුවේ.
ඔතැන අවුල ආණ්ඩුවම නෙමෙයි. ගොඩක් තැන්වල ශිපින් චාර්ජස් වැඩියි ඒ නිසා ඉම්පොර්ට් කරන්නේ නෑ කවුරුත්. මටත් බඩ්ඩක් ඕන වෙලා පරණ එල් සී යැව්ව වාහනේ අස්සේ දාලා එව්වේ. ඉතින් කරන්න දෙයක් නෑ.
මිනිස්සු රැවටුනා,මම නම් හිතන්නෙ බන් 2/3 පස්සේ ආන්ඩුව පිරිහුනා කොර වෙන්නම
මිනිස්සු රැවටුනා,
දේශපාලකයන් රජ උණා.
පාවෙන ජන්ද ගන්න දේශපාලනය මොලයක් තිබ්බහම ඇති. රට ගිනිබත් කරං හරි බලයට එන්න පුලුවන්
ඔව් ඕක ආයෙ ගෙන්නන දුන්නොත් අනිවා නගිනවා ඩොලර් එක 200+ පැනලා. රුපියල අවප්‍රමානය වෙනවා. ඊට පස්සේ බඩු ගණන් යනවා නහුත්තේට