වාහන ගෙන්වීම තහනම්

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
    ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි.. :rolleyes:

    මෙන්න මේක වෙන්න ඕනෙ:dull:
     
    • Like
    Reactions: charitha2011

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
    ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි.. :rolleyes:
    පොඩි මිනිහටම තමා ඔක්කොම කරදර..:confused:
    මම නම් හිතන්නේ ඔය කිව්වට කරන්න බැරි වෙයි මොකද ඔක්කොම වාහන බිස්නස් කරන එවුන් අමාරුවේ වැටෙනවනේ..:baffled:

    වාහන කියන එක essential දෙයක් නෙවෙයි. ඒ හින්දා ඒවාට පාලන මිලක් නියම කරන්න බෑ.
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    "රජයේ මෝඩ තීරණ නිසා රැකියා ලක්ෂ 5ක් අහිමි වෙලා.. ව්‍යාපාරිකයෝ පාරට වැටිල.
    කඩ කුලී , බැංකු ණය , සේවක වැටුප් ගෙවීමට බැරිව අසරණ තත්වයට වැටිල.. මේ කර්මාන්තයට සම්බන්ධ රැකියා ලාභීන් අන්ත අසරණ වෙලා.. කර්මාන්ත ඇමති කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ මේ වෙනකන්.. රජය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ.. ඒ වගේම වසන්ගත තත්වය නිසා පොදු ප්‍රවාහනයෙන් මිනිස්සු මිදිල, පුද්ගලිකව ගමන් යන්න තිබුණ එකම දුප්පත් යතුරුපැදියක් ගන්න බැරිව සාමාන්‍ය ජනතාව අසරණ වෙලා.. පාවිච්චි කරපු බයික් මිල අලුත් ඒවටත් වඩා මිල ගිහින්. සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සේවකයන්ට පොදු ප්‍රවාහනය භාවිතයෙන් ඉවත් වෙන්න කියපු වෙලාවක යතුපැදි ගෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් වෙලා.. ඒත් කව්ද මේවට වගකියන්නේ....
    "

    source - https://www.facebook.com/groups/983066052165097/permalink/1035893150215720/

    125215536_1573798832807101_8903919503565201187_n.jpg

    124942441_1573798892807095_5716666047034517721_n.jpg

    125010358_1573798946140423_1677474665112993263_n.jpg
    125259343_1573799046140413_2013906847212404414_n.jpg

    124920601_1573799092807075_8192066897816595275_o.jpg

    124885367_1573799129473738_3998056270543167389_n.jpg
    125186298_1573799182807066_4546371772582406998_n.jpg

    125025172_1573799222807062_2189999523001000013_n.jpg
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    meka ninsa factories wahana lankawe assemble karanna gattoth hhodayi.
    Lankawe athule podda podda hari supply chain eka hadenawa.
    explain karala sinhalen type karanna kammali:(
     
    • Like
    Reactions: ruwper

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "රජයේ මෝඩ තීරණ නිසා රැකියා ලක්ෂ 5ක් අහිමි වෙලා.. ව්‍යාපාරිකයෝ පාරට වැටිල.
    කඩ කුලී , බැංකු ණය , සේවක වැටුප් ගෙවීමට බැරිව අසරණ තත්වයට වැටිල.. මේ කර්මාන්තයට සම්බන්ධ රැකියා ලාභීන් අන්ත අසරණ වෙලා.. කර්මාන්ත ඇමති කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ මේ වෙනකන්.. රජය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ.. ඒ වගේම වසන්ගත තත්වය නිසා පොදු ප්‍රවාහනයෙන් මිනිස්සු මිදිල, පුද්ගලිකව ගමන් යන්න තිබුණ එකම දුප්පත් යතුරුපැදියක් ගන්න බැරිව සාමාන්‍ය ජනතාව අසරණ වෙලා.. පාවිච්චි කරපු බයික් මිල අලුත් ඒවටත් වඩා මිල ගිහින්. සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සේවකයන්ට පොදු ප්‍රවාහනය භාවිතයෙන් ඉවත් වෙන්න කියපු වෙලාවක යතුපැදි ගෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් වෙලා.. ඒත් කව්ද මේවට වගකියන්නේ....
    "

    source - https://www.facebook.com/groups/983066052165097/permalink/1035893150215720/

    125215536_1573798832807101_8903919503565201187_n.jpg

    124942441_1573798892807095_5716666047034517721_n.jpg

    125010358_1573798946140423_1677474665112993263_n.jpg
    125259343_1573799046140413_2013906847212404414_n.jpg

    124920601_1573799092807075_8192066897816595275_o.jpg

    124885367_1573799129473738_3998056270543167389_n.jpg
    125186298_1573799182807066_4546371772582406998_n.jpg

    125025172_1573799222807062_2189999523001000013_n.jpg

    බයික් සේල් ගොඩක් වහලා ඒ බිල්ඩින් රෙන්ට් එකට දෙනවා කියලා බෝඩ්ස් හිටන් ගහලා. ඇපත් නෑ. :(
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    වෙනදා ගෙන තරම් ගෙන්නන්න බැරි උනත් පුලුවන් තරමක් ගෙන්නුවා නම් මෙක ඉට වඩා හොද තත්වෙක තියෙනවා..

    මං නම් කියන්නේ මේ කලේ ඔය ගිනි ගනන් වලට වහන ගන්න එක නවත්තන්න ඔනේ. මෙලෝ කොලිටියක් නැති වාහන බර ගනන් කියනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
    ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි.. :rolleyes:
    පොඩි මිනිහටම තමා ඔක්කොම කරදර..:confused:
    මම නම් හිතන්නේ ඔය කිව්වට කරන්න බැරි වෙයි මොකද ඔක්කොම වාහන බිස්නස් කරන එවුන් අමාරුවේ වැටෙනවනේ..:baffled:

    ehema karanna behene bn, kohomada ehema karanne ? hama used vehicle ekakma ekama ekama condition ekata tiyenawada ?
     
    • Like
    Reactions: charitha2011

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    Eka hari. A unata uparima milak niyama kara nam hari. A ganata denna bari nm thiyaganna kiyanawa.

    practical ne bn, mageth ekak tiyenawa normal unta ganan kiwwama tharu wisi wenawa, habai mama eka wikunanne ne :D 6 lks walata wada modification karala tiyenawa. habai dan yana market ekata wada wediyen dennam kiyala illana un innawa, habai un car eka dannawa. ehema values tiyenawa bn mewala.

    dan mama civic FD2 (TYPE R) hoyanawa. tiyena un denne nehene :lol: 🥵 last week ekekgen 75k dennam kiyala illuwa. eth denne ne un ithin 🥴

    eka hinda mewa ehema karanna be. ganna uwamanawa tiyena eka kiya deela hari gannawa,
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    eka hodai.thiyena ewata parts gennuwan athi. komath lankawe dan wahana wadi. lorry size prado,jeep etc.. wala yanne drive karan yana eka witharai.traffic ithin hitu kiyala.
    public transport eka diyunu karanwan hodai
    උබේ කතාව හරි.. ඒත් මේ යක්කු ඒක කරන්නෙත් නෑනේ..:growl: අනික public transport දියුණු කරනවා කියන්නේ ටකරන් බස් තව තව ගෙනල්ල පුරවන එක නෙවෙයිනේ:angry::(

    balamukoo covid iwara wenkm mko wenne kyl..
     
    • Like
    Reactions: waca

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඔව් ඕක ආයෙ ගෙන්නන දුන්නොත් අනිවා නගිනවා ඩොලර් එක 200+ පැනලා. රුපියල අවප්‍රමානය වෙනවා. ඊට පස්සේ බඩු ගණන් යනවා නහුත්තේට
    වාහන ගෙන්නනේ දුප්පත් මිනිස්සු නෙවෙයි නේ, අනික ලංකාවට අවුරුදු 2 කට ඇති වෙනඩ වාහන දැන් ගෙනලා තියෙන්නේ. තව පාරවල් වක වාහන වැඩියි.

    ලක්ෂ 5ක් විතරලු ඉන්නේ වාහන ගෙන්නන අය,
    ලංකාවේ ජනගහනය ලක්ෂ 220 ක්,
    ඩොලර් එක මේ ගානේ තියෙන්නේ වාහන ගෙන්නන එක නවත්වලා තියන හින්දා, ඩොලර් එක වැඩි වුනොත් මිනිස්සු කීයකට බලපානවද?
    වාහන ගෙන්නන එක නවත්වපු එකෙන් බලාපොරොත්තු ගාන ඩොලර් බිලියනයක් වසරකට.

    හැබැයි රජයට මීට වැඩ හොද වැඩ පිළිවලක් ගේන්ඩ ඕන වාහන අනවශ්‍ය ලෙස මිල වැඩි කරනවට.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    practical ne bn, mageth ekak tiyenawa normal unta ganan kiwwama tharu wisi wenawa, habai mama eka wikunanne ne :D 6 lks walata wada modification karala tiyenawa. habai dan yana market ekata wada wediyen dennam kiyala illana un innawa, habai un car eka dannawa. ehema values tiyenawa bn mewala.

    dan mama civic FD2 (TYPE R) hoyanawa. tiyena un denne nehene :lol: 🥵 last week ekekgen 75k dennam kiyala illuwa. eth denne ne un ithin 🥴

    eka hinda mewa ehema karanna be. ganna uwamanawa tiyena eka kiya deela hari gannawa,
    Mage FD1 S ekath 40ta ganna kemati unuth innawa denna ba wena ekak ganna set karagannakan
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    sale wala unta sale na kiyanne un price up karan indiddi sale na thama kohomath. sale eka wenna nn market eka accept karana gaanata price eka hadanna ona. oya price eke wahan ganna thethun denekuth innawa. requirement eka wedima un. oya okkoma boru kathandara ban. unma wahana wedi karan boruwata ke gahanawa sale na. industry eka down kiyala.
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    sale wala unta sale na kiyanne un price up karan indiddi sale na thama kohomath. sale eka wenna nn market eka accept karana gaanata price eka hadanna ona. oya price eke wahan ganna thethun denekuth innawa. requirement eka wedima un. oya okkoma boru kathandara ban. unma wahana wedi karan boruwata ke gahanawa sale na. industry eka down kiyala.
    ඒකත් ඇත්ත බන්. :yes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වාහන ගෙන්නනේ දුප්පත් මිනිස්සු නෙවෙයි නේ, අනික ලංකාවට අවුරුදු 2 කට ඇති වෙනඩ වාහන දැන් ගෙනලා තියෙන්නේ. තව පාරවල් වක වාහන වැඩියි.

    ලක්ෂ 5ක් විතරලු ඉන්නේ වාහන ගෙන්නන අය,
    ලංකාවේ ජනගහනය ලක්ෂ 220 ක්,
    ඩොලර් එක මේ ගානේ තියෙන්නේ වාහන ගෙන්නන එක නවත්වලා තියන හින්දා, ඩොලර් එක වැඩි වුනොත් මිනිස්සු කීයකට බලපානවද?
    වාහන ගෙන්නන එක නවත්වපු එකෙන් බලාපොරොත්තු ගාන ඩොලර් බිලියනයක් වසරකට.

    හැබැයි රජයට මීට වැඩ හොද වැඩ පිළිවලක් ගේන්ඩ ඕන වාහන අනවශ්‍ය ලෙස මිල වැඩි කරනවට.

    මන් එකගයි වාහන වැඩියි කියන එකට. මඩ ගහන උන් මේකට මඩ ගහන්නේ දේශපාලනය හින්දා. ඒත් වාහන වල මිල පාලනය කරන්න බෑ. කරන්න පුළුවන් නම් බදු අඩු කරන එක. වෙන විදිහකින් වාහනවල අඩු කරන්න බෑ.

    උදාහරණයක් විදිහට උඹ ගත්තු ලැප් එකක් උඹට ඕන මිලකට විකුණන්න පුළුවන්. ඒකට රජයට කරන්න දෙයක් නෑ. නමුත් උඹ සීනි එහෙම කරන්න බෑ අත්‍යවයශය හින්දා. වැඩි ගණන් වලට මිනිස්සු වාහන ගන්නේ නැතුව ඉන්න දැන ගන්න ඕන. එතකොට වාහන ගණන් නිකන්ම අඩු වෙනවා. ඒත් මෙතැන වෙන්නේ කොච්චර වැඩි කරත් ඕන එකා ගන්නවා.

    ලක්ෂ 50ක වාහනයක් 55ක් උනත් ගන්න එකා ගන්නවා ණයක් වෙලා හරි.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මන් එකගයි වාහන වැඩියි කියන එකට. මඩ ගහන උන් මේකට මඩ ගහන්නේ දේශපාලනය හින්දා. ඒත් වාහන වල මිල පාලනය කරන්න බෑ. කරන්න පුළුවන් නම් බදු අඩු කරන එක. වෙන විදිහකින් වාහනවල අඩු කරන්න බෑ.

    උදාහරණයක් විදිහට උඹ ගත්තු ලැප් එකක් උඹට ඕන මිලකට විකුණන්න පුළුවන්. ඒකට රජයට කරන්න දෙයක් නෑ. නමුත් උඹ සීනි එහෙම කරන්න බෑ අත්‍යවයශය හින්දා. වැඩි ගණන් වලට මිනිස්සු වාහන ගන්නේ නැතුව ඉන්න දැන ගන්න ඕන. එතකොට වාහන ගණන් නිකන්ම අඩු වෙනවා. ඒත් මෙතැන වෙන්නේ කොච්චර වැඩි කරත් ඕන එකා ගන්නවා.

    ලක්ෂ 50ක වාහනයක් 55ක් උනත් ගන්න එකා ගන්නවා ණයක් වෙලා හරි.
    ඔව් ගොඩාක්ම දේශපාලනේ හින්දා තමා,
    වහනයක් තියන මිනිහත් වැඩි මිලට විකුනලා වැඩි මිලට ගයි.
    අලුතින්ම වහනයක් ගන්ඩ යන මනුස්සයට තමා අවුලක් වෙන්නේ.