වාහන ගේන්න යන්නෙ..ඇති යන්තම්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අඩෝ ඔන්න ඔබ ලග ඇති වාහනේට වටිනාකමක් එන්න යන්නෙ...මගෙ අදහස මෙහෙමයි..මටනම් වැඩක් නෑ ඕ පු..
    මෙහෙමයි එක වාහනයක් හරි ගෙන්නපු දාට තමා කස්ටිය දැනගන්නෙ වාහනයක් ගේන්න ඇත්තටම කීයක් යනවද කියල...ලන්කාවෙ දන්නවනෙ ඉතින් ඉස්සරත් ...කොහොමද ගේන වාහනේ කොස්ට් එක බුදු වැඩි උනහම
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ ඔන්න ඔබ ලග ඇති වාහනේට වටිනාකමක් එන්න යන්නෙ...මගෙ අදහස මෙහෙමයි..මටනම් වැඩක් නෑ ඕ පු..
    මෙහෙමයි එක වාහනයක් හරි ගෙන්නපු දාට තමා කස්ටිය දැනගන්නෙ වාහනයක් ගේන්න ඇත්තටම කීයක් යනවද කියල...ලන්කාවෙ දන්නවනෙ ඉතින් ඉස්සරත් ...කොහොමද ගේන වාහනේ කොස්ට් එක බුදු වැඩි උනහම
    මෙහෙමයි ඕනිවට වාඩා වැඩි උනොත් ගණන් සෙල් වල වෙලෙයි , මොකද මිනිස්සුන්ගේ පඩි වැඩි උනේ නැ , ජිවන වියදම වැඩි උනා මිසක් ඉස්සර 100000 අරන් ඇල්ටෝ එකක් අරන් ෆිනෑන්ස් ගෙව්වට දැන් ඒ ගානෙන් එක කරන්න baa ,අනිවරෙන් ලොකු මාජින් වාසි ගන්න try කලොත් අයෙත් මාර්කට් ලොස් තැමා
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඇත්තටම දැන් ලෝකෙත් පොඩ්ඩක් හැමදේම costly කියල කැනඩාව පැත්‍තෙන් ඇහුන..මම හිතන්නෙ හෙන ගනන් වෙයි බන් අලුත්ම ඒව
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඩෝ ඔන්න ඔබ ලග ඇති වාහනේට වටිනාකමක් එන්න යන්නෙ...මගෙ අදහස මෙහෙමයි..මටනම් වැඩක් නෑ ඕ පු..
    මෙහෙමයි එක වාහනයක් හරි ගෙන්නපු දාට තමා කස්ටිය දැනගන්නෙ වාහනයක් ගේන්න ඇත්තටම කීයක් යනවද කියල...ලන්කාවෙ දන්නවනෙ ඉතින් ඉස්සරත් ...කොහොමද ගේන වාහනේ කොස්ට් එක බුදු වැඩි උනහම
    dollar eka 1000 ta witara yai genawoth wahana
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Let’s see Honda crv 2018 , 17m wage , import kaloth 2022, 25000$, tax gehuwama Kiyak Weida
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අලුත් ඒවා ගෙනාවත් දැන් මාකට් එකත් එක්ක බැලුවම තේරෙන්න ඕන මිනිස්සුන්ට දරාගන්න පුලුවන් මට්ටම මොකක්ද කියලා...

    ඉස්සර වගේ මිනිස්සුන්ට සල්ලි නෑ.. වාහන කියන්නේ ඉස්සර status symbol එකක්.. සල්ලි තිබුන මිනිස්සු වියදම් කරන්න දේවල් නැතුවට වාහන ගත්තා....ඒත් දැන් ඒ වගේ වියදම් කරපු මිනිස්සු තියෙන ඒවත් විකුනලා මෙහෙන් යනවා... දැන් මූලික අවශ්‍යතාව වාහනයට වඩා ස්ථීර පදිංචිය සඳහා හොඳ රටකට යන එක...

    ඉතින් එහෙම එකේ දැන් ඉතුරු ඇල්ටෝ එකක් වගේ ගන්න බලන් ඉන්න උදවිය...එයාලා කීය ආවත් ලොකු ගනන් දීලා අලුත් ඒවා ගන්නේ නෑ දරාගන්න පුලුවන් සීමාවන් පැනලා නම්...

    දැන් මාකට් එකේ පරණ වාහන මිනිස්සු reject කරන්නේ බොරු ගනන් නිසා...අලුත් ඒවා ආවත් ගාන අසාමාන්‍ය වගේ නම් විකිණෙන්නේ නෑ තමයි ඉතින්..

    වාහන ගෙන්නන උන් කරන්නේ බිස්නස් එකක් නේ....ඉතින් විකුණ ගන්න බැරි, වෙළද පොලක් නැති රටකට බොරු ගනන් දීලා වාහන ගෙන්නගෙන පුස් කන්න දෙන්න උන්ට පිස්සුවක් තියෙන්න බෑ...

    ඒ නිසා ගෙන්නන ඒවා අනිවාර්යයෙන්ම reasonable ගනන් වල තියෙයි...නැත්තම් පුස් කයි. ( දැන් පරන ලඩි වලට වුනා වගේ)

    පරණ ලඩි විකුණන්න බලන් ඉන්න උන්ටත් වෙන්නේ ඔච්චරයි...හීන දැක්කට ඒවා හැබෑ වෙන්නේ හරි අඩුවෙන් :lol:

    අලුතෙන් වාහන ඇවිත් ඒවා අස්ප ගනන් වුනාම අනේ අපේ පරණ ලඩි ටිකටත් හොඳ ගානක් හම්බවෙයි කියලා...නෑ එහෙම වෙන්නේ නෑ...

    අස්ප ගණන් දීලා පරන ලඩි ගන්න උන්ට පුකේ ඉඳලා පිස්සු වෙන්න ඕනේ:lol:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    Onna balahanko wahana adu wenawa adu willak.. nikan denne nikan.. :lol: :lol:

    Code:
    අලුත් ඒවා ගෙනාවත් දැන් මාකට් එකත් එක්ක බැලුවම තේරෙන්න ඕන මිනිස්සුන්ට දරාගන්න පුලුවන් මට්ටම මොකක්ද කියලා...

    ඉස්සර වගේ මිනිස්සුන්ට සල්ලි නෑ.. වාහන කියන්නේ ඉස්සර status symbol එකක්.. සල්ලි තිබුන මිනිස්සු වියදම් කරන්න දේවල් නැතුවට වාහන ගත්තා....ඒත් දැන් ඒ වගේ වියදම් කරපු මිනිස්සු තියෙන ඒවත් විකුනලා මෙහෙන් යනවා... දැන් මූලික අවශ්‍යතාව වාහනයට වඩා ස්ථීර පදිංචිය සඳහා හොඳ රටකට යන එක...

    ඉතින් එහෙම එකේ දැන් ඉතුරු ඇල්ටෝ එකක් වගේ ගන්න බලන් ඉන්න උදවිය...එයාලා කීය ආවත් ලොකු ගනන් දීලා අලුත් ඒවා ගන්නේ නෑ දරාගන්න පුලුවන් සීමාවන් පැනලා නම්...

    දැන් මාකට් එකේ පරණ වාහන මිනිස්සු reject කරන්නේ බොරු ගනන් නිසා...අලුත් ඒවා ආවත් ගාන අසාමාන්‍ය වගේ නම් විකිණෙන්නේ නෑ තමයි ඉතින්..

    වාහන ගෙන්නන උන් කරන්නේ බිස්නස් එකක් නේ....ඉතින් විකුණ ගන්න බැරි, වෙළද පොලක් නැති රටකට බොරු ගනන් දීලා වාහන ගෙන්නගෙන පුස් කන්න දෙන්න උන්ට පිස්සුවක් තියෙන්න බෑ...

    ඒ නිසා ගෙන්නන ඒවා අනිවාර්යයෙන්ම reasonable ගනන් වල තියෙයි...නැත්තම් පුස් කයි. ( දැන් පරන ලඩි වලට වුනා වගේ)

    පරණ ලඩි විකුණන්න බලන් ඉන්න උන්ටත් වෙන්නේ ඔච්චරයි...හීන දැක්කට ඒවා හැබෑ වෙන්නේ හරි අඩුවෙන් :lol:

    අලුතෙන් වාහන ඇවිත් ඒවා අස්ප ගනන් වුනාම අනේ අපේ පරණ ලඩි ටිකටත් හොඳ ගානක් හම්බවෙයි කියලා...නෑ එහෙම වෙන්නේ නෑ...

    අස්ප ගණන් දීලා පරන ලඩි ගන්න උන්ට පුකේ ඉඳලා පිස්සු වෙන්න ඕනේ:lol:
    base models thama sinhalunta ganna wenne..
    ------ Post added on Jun 14, 2023 at 8:58 AM
     
    • Like
    Reactions: NRTG