වාහන ගේන්න යන්නෙ..ඇති යන්තම්

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Japan nam meeta kalin deela ne. India denna puluwan. default una ratakata credit line denewa kiyana eka loku return ekak nethuwa karanne ne.
    Ow itin 5years old genwanna yana nisa japan unath kemathi wei mokada old vehicle monawa karannada ehe..kohomath mehe tax revenue aka hadanna tamai genna yanne..
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට අප්පට හිකෙන ගානක් කියයි..ටැක්ස් එක මන් හිතන්නේ 300%..එතකොට තව පොඩි පොඩි ටැක්ස්.. ඊට එහා ඔය හැම එකාගෙම සාක්කු ටික පිරෙන්නත් ඕන..ඊට පස්සේ ඉම්පොර්ට් කරන උන්ගේ චාජර්ස් ඔක්කොම එකතු උනාම..අනත සිංහලු දුක් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි ටික ලෙප්ට්

    ඇයි දැන් කියනවා වගේ මුන්ට ටාගට් එකකුත් තියෙනවනේ...ඕවත් කවර් කරගන්න එපැයි
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    mama kiyanawata aran dapan...liyala thiyaganin...thawa masa hayakin katha karamu..

    Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා​

    ------ Post added on Jun 14, 2023 at 11:40 AM

    life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
    now gold and vehicles
    ------ Post added on Jun 14, 2023 at 11:40 AM
    Ok masa 6kin balamu 2014 premio ekaka dan value eka 10million kiyala aran api bet karamu.Masa 6kin balamu mokada wenne adu wenawada wadi wenawada kiyala.mage nam predicton eka wahana genna dunna gaman oks 8million walata wada adu wenawa.🙂
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Sure neee mamath news akak dekke
    me karala thiyenne. Mahindananada la kiyana ewa padekata wedak ne.

    https://www.lankadeepa.lk/latest_news/නිල-සංචිත-වැඩි-කරන්න-රජය-ගත්-තීරණය/1-634778


    1686743613425.png
     
    • Like
    Reactions: tharuka1989

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    අලුත් ඒවා ගෙනාවත් දැන් මාකට් එකත් එක්ක බැලුවම තේරෙන්න ඕන මිනිස්සුන්ට දරාගන්න පුලුවන් මට්ටම මොකක්ද කියලා...

    ඉස්සර වගේ මිනිස්සුන්ට සල්ලි නෑ.. වාහන කියන්නේ ඉස්සර status symbol එකක්.. සල්ලි තිබුන මිනිස්සු වියදම් කරන්න දේවල් නැතුවට වාහන ගත්තා....ඒත් දැන් ඒ වගේ වියදම් කරපු මිනිස්සු තියෙන ඒවත් විකුනලා මෙහෙන් යනවා... දැන් මූලික අවශ්‍යතාව වාහනයට වඩා ස්ථීර පදිංචිය සඳහා හොඳ රටකට යන එක...

    ඉතින් එහෙම එකේ දැන් ඉතුරු ඇල්ටෝ එකක් වගේ ගන්න බලන් ඉන්න උදවිය...එයාලා කීය ආවත් ලොකු ගනන් දීලා අලුත් ඒවා ගන්නේ නෑ දරාගන්න පුලුවන් සීමාවන් පැනලා නම්...

    දැන් මාකට් එකේ පරණ වාහන මිනිස්සු reject කරන්නේ බොරු ගනන් නිසා...අලුත් ඒවා ආවත් ගාන අසාමාන්‍ය වගේ නම් විකිණෙන්නේ නෑ තමයි ඉතින්..

    වාහන ගෙන්නන උන් කරන්නේ බිස්නස් එකක් නේ....ඉතින් විකුණ ගන්න බැරි, වෙළද පොලක් නැති රටකට බොරු ගනන් දීලා වාහන ගෙන්නගෙන පුස් කන්න දෙන්න උන්ට පිස්සුවක් තියෙන්න බෑ...

    ඒ නිසා ගෙන්නන ඒවා අනිවාර්යයෙන්ම reasonable ගනන් වල තියෙයි...නැත්තම් පුස් කයි. ( දැන් පරන ලඩි වලට වුනා වගේ)

    පරණ ලඩි විකුණන්න බලන් ඉන්න උන්ටත් වෙන්නේ ඔච්චරයි...හීන දැක්කට ඒවා හැබෑ වෙන්නේ හරි අඩුවෙන් :lol:

    අලුතෙන් වාහන ඇවිත් ඒවා අස්ප ගනන් වුනාම අනේ අපේ පරණ ලඩි ටිකටත් හොඳ ගානක් හම්බවෙයි කියලා...නෑ එහෙම වෙන්නේ නෑ...

    අස්ප ගණන් දීලා පරන ලඩි ගන්න උන්ට පුකේ ඉඳලා පිස්සු වෙන්න ඕනේ:lol:
    Well Said Mchn, වාහන තියෙන ගොඩක් උන් හිතන් ඉන්නේ උන්ගේ වාහන වල රත්තරන් engine තියෙන්නේ කියලා. 150,000 KM දුවපු 2018 Wagon R ලක්ෂ 50 කට දෙන්න හදන්නේ 😂, ඔය වගේ අඩු කුලේ උන් තමයි මේ වගේ ගොබ්බා thread දාලා පුකෙන් යන්න නා ගන්නේ. 😂😂
     
    • Like
    Reactions: kolavari