Japan nam meeta kalin deela ne. India denna puluwan. default una ratakata credit line denewa kiyana eka loku return ekak nethuwa karanne ne.India and japan dei mama hitanne..india nam kohomath dewi moko unge trade up karaganna hoda awasthawakne
Japan nam meeta kalin deela ne. India denna puluwan. default una ratakata credit line denewa kiyana eka loku return ekak nethuwa karanne ne.India and japan dei mama hitanne..india nam kohomath dewi moko unge trade up karaganna hoda awasthawakne
Ow itin 5years old genwanna yana nisa japan unath kemathi wei mokada old vehicle monawa karannada ehe..kohomath mehe tax revenue aka hadanna tamai genna yanne..Japan nam meeta kalin deela ne. India denna puluwan. default una ratakata credit line denewa kiyana eka loku return ekak nethuwa karanne ne.
wade sure da? koheda ohoma ekak kiyala thiyenne?Ow itin 5years old genwanna yana nisa japan unath kemathi wei mokada old vehicle monawa karannada ehe..kohomath mehe tax revenue aka hadanna tamai genna yanne..
They’re not even considering granting a loan for LRT.. vehicles? I highly doubt.Ow itin 5years old genwanna yana nisa japan unath kemathi wei mokada old vehicle monawa karannada ehe..kohomath mehe tax revenue aka hadanna tamai genna yanne..
Player eka dan koi hariyeda enneThey’re not even considering granting a loan for LRT.. vehicles? I highly doubtzz
Thama Mainland ChinaPlayer eka dan koi hariyeda enne
Sure neee mamath news akak dekkeJapan nam meeta kalin deela ne. India denna puluwan. default una ratakata credit line denewa kiyana eka loku return ekak nethuwa karanne ne.
සිරාවට අප්පට හිකෙන ගානක් කියයි..ටැක්ස් එක මන් හිතන්නේ 300%..එතකොට තව පොඩි පොඩි ටැක්ස්.. ඊට එහා ඔය හැම එකාගෙම සාක්කු ටික පිරෙන්නත් ඕන..ඊට පස්සේ ඉම්පොර්ට් කරන උන්ගේ චාජර්ස් ඔක්කොම එකතු උනාම..අනත සිංහලු දුක් මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි ටික ලෙප්ට්
Ok masa 6kin balamu 2014 premio ekaka dan value eka 10million kiyala aran api bet karamu.Masa 6kin balamu mokada wenne adu wenawada wadi wenawada kiyala.mage nam predicton eka wahana genna dunna gaman oks 8million walata wada adu wenawa.mama kiyanawata aran dapan...liyala thiyaganin...thawa masa hayakin katha karamu..
Fixed Deposit rate විශාල ලෙස අඩු කරලා
------ Post added on Jun 14, 2023 at 11:40 AM
life insurance දාන එකත් බොරු වැඩක් නේද බන් ?
now gold and vehicles
------ Post added on Jun 14, 2023 at 11:40 AM
me karala thiyenne. Mahindananada la kiyana ewa padekata wedak ne.Sure neee mamath news akak dekke
ow meka final decision ekame karala thiyenne. Mahindananada la kiyana ewa padekata wedak ne.
https://www.lankadeepa.lk/latest_news/නිල-සංචිත-වැඩි-කරන්න-රජය-ගත්-තීරණය/1-634778
View attachment 207653
මුහුද හත් ගව්වක් තියලා අමුඩ ගහල වැඩක් නැ . ආණ්ඩුවේ එවුන් ගැලරිය පිනවන්න ඔහේ කටට එන දෙයක් කියනවා.ow meka final decision eka
yesterday akai today akai tomorrow akaime karala thiyenne. Mahindananada la kiyana ewa padekata wedak ne.
https://www.lankadeepa.lk/latest_news/නිල-සංචිත-වැඩි-කරන්න-රජය-ගත්-තීරණය/1-634778
View attachment 207653


mun kiyana ksima deyak implement karana kan wiswasa karanna hondha ne. oya wage news nam Finance ministry or PMD eken awoth misak kerenne ne.yesterday akai today akai tomorrow akai
Eka eka katha ..![]()
Well Said Mchn, වාහන තියෙන ගොඩක් උන් හිතන් ඉන්නේ උන්ගේ වාහන වල රත්තරන් engine තියෙන්නේ කියලා. 150,000 KM දුවපු 2018 Wagon R ලක්ෂ 50 කට දෙන්න හදන්නේඅලුත් ඒවා ගෙනාවත් දැන් මාකට් එකත් එක්ක බැලුවම තේරෙන්න ඕන මිනිස්සුන්ට දරාගන්න පුලුවන් මට්ටම මොකක්ද කියලා...
ඉස්සර වගේ මිනිස්සුන්ට සල්ලි නෑ.. වාහන කියන්නේ ඉස්සර status symbol එකක්.. සල්ලි තිබුන මිනිස්සු වියදම් කරන්න දේවල් නැතුවට වාහන ගත්තා....ඒත් දැන් ඒ වගේ වියදම් කරපු මිනිස්සු තියෙන ඒවත් විකුනලා මෙහෙන් යනවා... දැන් මූලික අවශ්‍යතාව වාහනයට වඩා ස්ථීර පදිංචිය සඳහා හොඳ රටකට යන එක...
ඉතින් එහෙම එකේ දැන් ඉතුරු ඇල්ටෝ එකක් වගේ ගන්න බලන් ඉන්න උදවිය...එයාලා කීය ආවත් ලොකු ගනන් දීලා අලුත් ඒවා ගන්නේ නෑ දරාගන්න පුලුවන් සීමාවන් පැනලා නම්...
දැන් මාකට් එකේ පරණ වාහන මිනිස්සු reject කරන්නේ බොරු ගනන් නිසා...අලුත් ඒවා ආවත් ගාන අසාමාන්‍ය වගේ නම් විකිණෙන්නේ නෑ තමයි ඉතින්..
වාහන ගෙන්නන උන් කරන්නේ බිස්නස් එකක් නේ....ඉතින් විකුණ ගන්න බැරි, වෙළද පොලක් නැති රටකට බොරු ගනන් දීලා වාහන ගෙන්නගෙන පුස් කන්න දෙන්න උන්ට පිස්සුවක් තියෙන්න බෑ...
ඒ නිසා ගෙන්නන ඒවා අනිවාර්යයෙන්ම reasonable ගනන් වල තියෙයි...නැත්තම් පුස් කයි. ( දැන් පරන ලඩි වලට වුනා වගේ)
පරණ ලඩි විකුණන්න බලන් ඉන්න උන්ටත් වෙන්නේ ඔච්චරයි...හීන දැක්කට ඒවා හැබෑ වෙන්නේ හරි අඩුවෙන්
අලුතෙන් වාහන ඇවිත් ඒවා අස්ප ගනන් වුනාම අනේ අපේ පරණ ලඩි ටිකටත් හොඳ ගානක් හම්බවෙයි කියලා...නෑ එහෙම වෙන්නේ නෑ...
අස්ප ගණන් දීලා පරන ලඩි ගන්න උන්ට පුකේ ඉඳලා පිස්සු වෙන්න ඕනේ![]()
e kiyanne june 30 idan aye import limit danawa kiyalada ?