වාහන ටයර් ගැටලුවක්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
වාහන ටයර් ගැටලුවක්.

මචන්ල කාර් වලට දානවා නේද ගොඩක් හීනී ටයර් ජාතියක්. එවලට මොනවද ක්යන නම්.. සාමාන්ය ටයර් වගේ නෙමෙයි. රිම් එකයි ටයර් එකයි අතර අගලයි දෙකයි පරතරය. මොනවද ඒ ටයර්..
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලො ප්‍රොෆයිල් ටයර්ස්.. දැන් මෙවා දාන්න යන්නේ ඇක්සියො එකටද මේබැක් එකටද? ෆිරෙලිම දන්න,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    low profile tyres. මේ ටයර් සුන්කානමට සහ drivetrain එකට දක්වන සහය වැඩියි
    මේකට low profile specific රිම් සෙට් එකක් දාන්න ඔ්න.
    සාමාන්‍යයෙන් aspect ratio එක 65 වගේ ටයර් දාපු එකකට 45 හෝ 35 වගේ දාපුවහම car එකේ wheel arch එක සහ ටයර් අතර පරතරය වැඩි වෙලා කැත වෙනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21739776 said:
    තොට සල්ලි වැඩි නම් අපිට දීපන් යකෝ
    අපේ සල්ලී නාස්ති නොකර
    උබලට මොන සල්ලිද බන්. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    වාහනේ ලස්සන වෙන්නද ඕක කරන්න යන්නෙ නැත්නම් යට වදිනවද? ටයර් විතරක් දාල බෑනේ ඕව දානවනම් රිම් සෙට් එකත් දාන්න එපැයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වාහනේ ලස්සන වෙන්නද ඕක කරන්න යන්නෙ නැත්නම් යට වදිනවද? ටයර් විතරක් දාල බෑනේ ඕව දානවනම් රිම් සෙට් එකත් දාන්න එපැයි
    කියක් විතර යයිද? මේවා දැම්මොත් ස්පීඩ් මීටරේ වෙනස් වෙයිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    කියක් විතර යයිද? මේවා දැම්මොත් ස්පීඩ් මීටරේ වෙනස් වෙයිද?

    Diameter එක වෙනස් නොවුනොත් වෙනස් වෙන්නෙ නෑ හැබැයි සස්පෙන්ෂන් එකට දැනෙන ස්ට්‍රෙස් එක වැඩිවෙනව, පොඩි වලක වැටුණත් වීල් එක damage වෙන්නත් පුළුවන් - කාපට් පාරෙන් පිට යනවනං ඕක නොකරන තරමට හොඳයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Diameter එක වෙනස් නොවුනොත් වෙනස් වෙන්නෙ නෑ හැබැයි සස්පෙන්ෂන් එකට දැනෙන ස්ට්‍රෙස් එක වැඩිවෙනව, පොඩි වලක වැටුණත් වීල් එක damage වෙන්නත් පුළුවන් - කාපට් පාරෙන් පිට යනවනං ඕක නොකරන තරමට හොඳයි
    තැන්ක් යු මචන්. ලස්සන හින්දා කරන්න හිතුනේ. වාහනෙත් කලු නිසා ලස්සනට තියෙ කියලා හිතුනා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;21739859 said:
    පක් යූ
    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක් :( :(
    අපිට සල්ලි නැ බන්. ලොන් ගහලා ගේ හදලා ලොන් එක ඉවර උනේ ගිය මාසේ. දැන් ආයේ කාර් එකට. ලබන අවුරුද්ද වෙද්දි පොඩි ර්කා ස්කූල් දාන්න තව ලක්ශ 7-8ක් ඉවරයි. දැන් ඉන්න දෙන්නගේ ටර්ම් එකේ ෆීස් ගෙව්වම ආයේ කතා නැ බන්. අවුරුද්දම ඉවරයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    තැන්ක් යු මචන්. ලස්සන හින්දා කරන්න හිතුනේ. වාහනෙත් කලු නිසා ලස්සනට තියෙ කියලා හිතුනා.

    ෆොටෝ දාහන් නම්බරේ මකල
     
    අපිට සල්ලි නැ බන්. ලොන් ගහලා ගේ හදලා ලොන් එක ඉවර උනේ ගිය මාසේ. දැන් ආයේ කාර් එකට. ලබන අවුරුද්ද වෙද්දි පොඩි ර්කා ස්කූල් දාන්න තව ලක්ශ 7-8ක් ඉවරයි. දැන් ඉන්න දෙන්නගේ ටර්ම් එකේ ෆීස් ගෙව්වම ආයේ කතා නැ බන්. අවුරුද්දම ඉවරයි..

    :( :(
    මන් හිතුවේ ජනාදිපති උනාම සල්ලි ඇති කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    මැලිබන් බිස්කට් ගොයියගේ අවසානේ තමා කාර් එකේ ෆොටො දාපුවහම.

    ඉතිං දැන් කළු පාටයි කියලත් කියපු එකේ ආයේ මොනවද? :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතිං දැන් කළු පාටයි කියලත් කියපු එකේ ආයේ මොනවද? :baffled:
    ත්‍රේඩ් එකක් කොයි සෙක්ශන් එකේද කියලා නොදන්න ජනාදිපති ෆකා දනීද මෙටඩේටා. ෆොටො එක ගහපු ලොකේශන් එකෙන් ගෙදෙට්ටම ගියැකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,642
    113
    ත්‍රේඩ් එකක් කොයි සෙක්ශන් එකේද කියලා නොදන්න ජනාදිපති ෆකා දනීද මෙටඩේටා. ෆොටො එක ගහපු ලොකේශන් එකෙන් ගෙදෙට්ටම ගියැකි.

    @Janadhipathi Imgur.com එකට අප්ලෝඩ් කරහන්, ඒකෙන් ඔක්කොම පර්සනල් ඩේටා මකනව :yes:
     
    ත්‍රේඩ් එකක් කොයි සෙක්ශන් එකේද කියලා නොදන්න ජනාදිපති ෆකා දනීද මෙටඩේටා. ෆොටො එක ගහපු ලොකේශන් එකෙන් ගෙදෙට්ටම ගියැකි.

    කටවහන් හිටපන්කෝ යකෝ
    ඕක Biscuit පෙට්ටියක් දෙනවා කිව්වා
    ඒක ගන්න ඕන :lol::rofl:
    දාහන් ජනාදිපති දාපන් පොටෝ කෑලි ටිකක් මේකෙ ඉන්න හිගන්නොන්ට රිදෙන්න :P :P