වාහන ඩීල් දන්න උන් වරෙල්ලා

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    @creed1 බ්‍රෝ උදව්වක් දීපන් @malakadss උබේ පවුලෙ ගැරිජ්කාරයො පිරිලා කිව්ව නේද මම අද නූලක දැක්කා.
    කියහංකො මචං මේක කීයක් වටීද
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    [url=https://postimg.cc/t14P0vbP] [/URL]

    මේකෙ ශීට් 30ක් තියෙනවා.
    කීයකට වගේ දෙන්න පුළුවන් වෙයි ද?
    (Root permit නැතුව)

    මේ දවස්වල කොරල් ආරාක්ෂා කර ගන්න මුහුදට බිලි දෙන ප්‍රෝජෙක්ට් එකක් කරනවා රජයෙන් , ඒකට දියන් ඕක :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    @creed1 බ්‍රෝ උදව්වක් දීපන් @malakadss උබේ පවුලෙ ගැරිජ්කාරයො පිරිලා කිව්ව නේද මම අද නූලක දැක්කා.
    කියහංකො මචං මේක කීයක් වටීද
    ගෑරිජ් කාරයෝ වුනාට උන් බස් හදන්නේ නෑ නේ.. උන්ගෙම වාහන විතරයි කරන්නේ. එකෙක් බර වාහන, ඒ කියන්නේ කෑටපිලර්, ජේ සී බී වගේ ඒවා කරන්නේ. අනිත් එවුන් සෑහෑල්ලු වාහන, කාර් , ජීප් වගේ ඒවා. බස් ගෑන නම් උන්ගෙන් අදහස අරන් වෑඩක් නෑ
     
    • Like
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සීට් ගානෙන් බස් එකක ගාන කියන ක්‍රමේ කල්පනා කරන මම......!! :unsure: :unsure:
    එකෙන් බස් එකෙ ගාණ තීරණය කරන්න ගියා නෙමෙයි
    බස් එකේ විශාලත්වය ගැන අදහසක් ගන්න කිව්වෙ.
    නිකං බයිට් එකට ගන්න එපා බං උදව්වක් ඉල්ලුව ම.දන්නැති දෙයක් නිසානෙ ඇහුවෙ මේකෙන්.
    ඔච්චර ලොකු ලයන් නම් කමක් නෑ.
    කිරියෙ උබට වඩා සත්ගුණවත් උන් ඉන්නවා 😻 ඒකයි අහන්නේ ඕන දෙයක්
    මේ දවස්වල කොරල් ආරාක්ෂා කර ගන්න මුහුදට බිලි දෙන ප්‍රෝජෙක්ට් එකක් කරනවා රජයෙන් , ඒකට දියන් ඕක :lol:
    මේක ඇතුල දූවිලි වැදිලා ටික දවස ඉදල ඒකයි ඔහොම.එලිය තියෙනවා පට්ට ලස්සනට එහෙම කසිකබලක් නෙමෙයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    thawa photos dapan bn. oya photo eken kohomda ganak kiyanne. number eka danna ekamathinam eka makala photos danna.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Oka watinne max 5Laks.
    Oka bas kenek hadannawath ganne na bn danna ida madi nisa.
    Anika aurudu ganak ynawa oka hadanna gihoth.
    පිස්සුද බං මේක දුවනවා. ටික දවසක ඉදලා දිව්වෙ නෑ අයිතිකෙනා ගෙදර තියල ලංකාවෙන් ගිය නිසා.
    මේක හොදට දුවන එකක් කිසිම අවුලක් නෑ. පොඩ්ඩක් සමහර තැන් මළකඩ කාලා. මේක අරන් හද හද ඉන්න දෙයක් නෑ.දැනට නම් ලෙඩ මුකුත් නෑ.
    රෑට් එකේ එකම බස් එක.
    ඒකත් වෙන ම සෙල් කරන්න ඉන්නෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එකෙන් බස් එකෙ ගාණ තීරණය කරන්න ගියා නෙමෙයි
    බස් එකේ විශාලත්වය ගැන අදහසක් ගන්න කිව්වෙ.
    නිකං බයිට් එකට ගන්න එපා බං උදව්වක් ඉල්ලුව ම.දන්නැති දෙයක් නිසානෙ ඇහුවෙ මේකෙන්.
    ඔච්චර ලොකු ලයන් නම් කමක් නෑ.
    කිරියෙ උබට වඩා සත්ගුණවත් උන් ඉන්නවා 😻 ඒකයි අහන්නේ ඕන දෙයක්

    මේක ඇතුල දූවිලි වැදිලා ටික දවස ඉදල ඒකයි ඔහොම.එලිය තියෙනවා පට්ට ලස්සනට එහෙම කසිකබලක් නෙමෙයි.
    :lol::lol: හරි බං එල..... සීට් ටිකක ෆොටෝ ටිකක් පෙන්වලා..... වෙන කාගෙන් හරි බස් එකේ ගාන අහගත්තද....?? එල එල.....!! :rofl::cool:
     
    • Dislike
    Reactions: skylander