වාහන ත්රෙඩ් කෝ
ඉස්සර නම් ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ ගොඩක් වැදගත් ආතල් ත්රෙඩ් ගියා වාහන උන කාරයන් පිස්සු වැටෙන ඒවා ...යකඩ කතා,වාහන හින්ද කාපු කටු...දැන් එහෙම එකක් දකින්න අමාරුයි කට්ටිය බිසී වෙලාද එලකිරිය අත ඇරල ගිහින්ද