වාහන ත්‍රෙඩ් කෝ

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    වාහන ත්‍රෙඩ් කෝ

    ඉස්සර නම් ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ ගොඩක් වැදගත් ආතල් ත්‍රෙඩ් ගියා වාහන උන කාරයන් පිස්සු වැටෙන ඒවා ...යකඩ කතා,වාහන හින්ද කාපු කටු...දැන් එහෙම එකක් දකින්න අමාරුයි කට්ටිය බිසී වෙලාද එලකිරිය අත ඇරල ගිහින්ද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉස්සර නම් ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ ගොඩක් වැදගත් ආතල් ත්‍රෙඩ් ගියා වාහන උන කාරයන් පිස්සු වැටෙන ඒවා ...යකඩ කතා,වාහන හින්ද කාපු කටු...දැන් එහෙම එකක් දකින්න අමාරුයි කට්ටිය බිසී වෙලාද එලකිරිය අත ඇරල ගිහින්ද

    අනේ මේ වාහන පස්සෙ දුවන්න කලින් අර කතාව ඉවර කරලා ඉන්න:angry::angry::angry::angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ මේ වාහන පස්සෙ දුවන්න කලින් අර කතාව ඉවර කරලා ඉන්න:angry::angry::angry::angry:

    ගොඩක් උන් මේකේ ලියන්න බය ඕකයි.. :P
    කාගේ හරි ත්‍රෙඩ් එකක බම්ප් එකක් දාන්න ආවත් ඌ බැනුම් අහ ගන්නවා කෝ යකො කතාව කිය කිය..:rofl:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අනේ මේ වාහන පස්සෙ දුවන්න කලින් අර කතාව ඉවර කරලා ඉන්න:angry::angry::angry::angry:

    මේ දවස් වල කම්මැලි සීන් එකේ ඉන්නෙ අප්පා ලියන්න බෑං කියල හිතෙනව....
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83

    ගොඩක් උන් මේකේ ලියන්න බය ඕකයි.. :P
    කාගේ හරි ත්‍රෙඩ් එකක බම්ප් එකක් දාන්න ආවත් ඌ බැනුම් අහ ගන්නවා කෝ යකො කතාව කිය කිය..:rofl:
    ;)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉස්සර නම් ඔටෝමොබයිල් සෙක්ෂන් එකේ ගොඩක් වැදගත් ආතල් ත්‍රෙඩ් ගියා වාහන උන කාරයන් පිස්සු වැටෙන ඒවා ...යකඩ කතා,වාහන හින්ද කාපු කටු...දැන් එහෙම එකක් දකින්න අමාරුයි කට්ටිය බිසී වෙලාද එලකිරිය අත ඇරල ගිහින්

    :rolleyes: