වාහන දුම් පරික්ෂාවට වාහනයේ දුවපු දුර බලපා
මේකයි ප්රශ්නේ ..මගේ car එක දුම් පරික්ෂාව දෙපාරක් අසමත් උනා...පලවෙනි පාර අසමත් උනාම ගරාජ් එකට පෙන්නුවා..එයාලා ප්ලග් ටික ශුද්ධ කරලා දුන්නා .එන්ජින් එකත් මොකද්ද ටියුන් කළා ..test එක කරලා ඇවිල්ලා අපහු වෙනස් කරගන්න කිව්වා ...එහෙම ගිහිල්ල පෙන්නුවාම පෙට්රෝල් පැත්ත හරි කිව්වා ...කරන්ට් එක පැත්ත අසමත් කිව්වා....ගරාජ් එකේ එකාත් බනිනවා මුන්ට පිස්සු කියලා ....මේ report එකේ car එකේ milage එක දාලා තියෙන්නේ වැරදියට ..295000 දුවලා තියෙනවා ..report එකේ මුන් දාලා තියෙන්නේ 495 000 කියලා ....මට දැනගන්න ඕනි එක බලපානවද මේ test එකේ results වලට ...දුවපු දුර අනුව test එකේදී තියෙන්න ඕනි standard data අගයන් වෙනස් වෙනවද..?