වාහන දුම් පරීක්ෂණයට කෙලවිම

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    වාහන දුම් පරීක්ෂණයට කෙලවිම

    වාහන දුම් පරීක්ෂණයට කෙලවිම



    වාහන දුම් පරීක්ෂණයට කෙලවිම




    hc lamba
    ideal 2093 1.6
    2500 rpm 2233 1.3

    co 0.7


    පොඩ්ඩක් කියපල්ලා මොකක්ද කරන්න ඕන මේ මගුල හදා ගන්න
    වාහනය පෙට්‍රල්
     
    • Like
    Reactions: Rummy678

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    500/= dihan ethana inna ekekta paththakata katha karala :D
    un ageta oka pass karanava bn
    parana vahanayaknam mokak hari ledak kiyanavamai bn.ledak nathnam thel vala vathura kiyala hari kiyanava un

    උබේ කතාව ඇත්ත බ්‍රෝ.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    පොඩි මිස් එකක් ඉඩිල් එකේ තියනවා.යද්දී අවුලක් නෑ

    Idle eke thamai Lambda wadima. mokakda wahane fuel poddak wadi karala balanna. Injectors block ekakwath athi.
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    Ideal rpm 2093 . ගොඩක් වැඩි සමාන්‍ය යෙන් 600,800 තමයි ගාන, ප්ලග් අලුතෙන් දාලා හොද garage එකකින් engine tuneup කලා නමිි හරි යයි . Engine under compressor නම් overhaul එකකට යන්න වෙයි,
     
    • Like
    Reactions: 1NAPOLION

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    carbulator karana bas kenek gawata palayan machan okath aragena, clean karala adjust kala ma hari yai ;) check karana thena maru karalath balapan machan, pelak then walin salli ganna boruwata fail karanawa
     
    • Like
    Reactions: 1NAPOLION

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    service karapan. ethakota hari. # thel pichchena eka adu karanna mokak hari karala. ,mamath lagadi Dum sahatike ganna giya. AAB number tibba 3weel akakuth fail kara thel pichchenava vadi kiyala.
     
    • Like
    Reactions: 1NAPOLION