වාහන නම්බර් ප්ලේට් උදව්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
වාහන නම්බර් ප්ලේට් උදව්

මචන්ලා,

වාහනේ නම්බර් ප්ලේට් දෙක ඩැමේජ් උනාම ඒ වෙනුවට අලුත් නම්බර් ප්ලේට් දෙකක් ගන්න ප්‍රොසීඩියර් එක සහ වියදම් ගැන විස්තර ටික දන්න කවුරු හරි ඉන්නවනන් කියල දියල්ලකො
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
|| BUMP ||

thank-you-images-thankyou.jpg
 
මුලිම ගිහල්ලා පෑන වට්ටපන් ඊට පස්සේ අරන් දෙනවද අහපන්
ආයෙත් පෑන වට්ටපන් අරන් දෙනවද අහපන්
ඔහොම දිගටම කරපන්
බැරි උනොත් මකන ඉරේසර් අඩි කෝදු රූලර් කවකටු වට්ටපන්
බැරිම උනොත් 1000 ක් වට්ටපන්

:lol: :rofl:

bump mcn
 
ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Podi Silva - පොඩි සිල්වා;18560720 said:
මුලිම ගිහල්ලා පෑන වට්ටපන් ඊට පස්සේ අරන් දෙනවද අහපන්
ආයෙත් පෑන වට්ටපන් අරන් දෙනවද අහපන්
ඔහොම දිගටම කරපන්
බැරි උනොත් මකන ඉරේසර් අඩි කෝදු රූලර් කවකටු වට්ටපන්
බැරිම උනොත් 1000 ක් වට්ටපන්

:lol: :rofl:

bump mcn

Hena+gahapan+moda+musalaya.jpg

ආදරේට මචන් :lol::lol::lol:
 
Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    goto the police..

    take a statement saying that the plates are damaged and in need of new once

    goto the Dept of Motor Traffic

    there is a fee you have to pay to the bank (which is inside) and come back to the counter

    fill some forms

    go out of the building

    have a malu paan...

    have lunch

    have a tea

    wait some more

    chase a chick

    come back

    go back into the building

    take your new shiny plates

    got it?
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    goto the police..

    take a statement saying that the plates are damaged and in need of new once

    goto the Dept of Motor Traffic

    there is a fee you have to pay to the bank (which is inside) and come back to the counter

    fill some forms

    go out of the building

    have a malu paan...

    have lunch

    have a tea

    wait some more

    chase a chick

    come back

    go back into the building

    take your new shiny plates

    got it?

    machan police report ganna eka compulsory da?
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    goto the police..

    take a statement saying that the plates are damaged and in need of new once

    goto the Dept of Motor Traffic

    there is a fee you have to pay to the bank (which is inside) and come back to the counter

    fill some forms

    go out of the building

    have a malu paan...

    have lunch

    have a tea

    wait some more

    chase a chick

    come back

    go back into the building

    take your new shiny plates

    got it?
    ඔන්න ඇත්තම කතාව :)