වාහන පරශ්නයක් බන්...........අනේ....

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
වාහන පරශ්නයක් බන්...........අනේ....

මගේ කාර් එකේ ඉස්සරහ suspension ඉස්සිලා තියෙන්නේ පිටිපස්ස පාතයි බන්.
පුක උලාගෙන යනවා වගේ දෙනෙන්නේ ඇත්තටමත් එහෙමයි

ඉස්සරහ suspension 2ක මාරු කරන්න හෙන ගානක් යනවනේ...

පිටිපස්සේ suspension 2ක ඉස්සරහට දාල ඉස්සරහ suspension 2ක පිටිපස්සට දාන්න පුලුවන්ද ? බන්.

මෙක අයිඩියා එකක් හිතට අව.ගොබ්බ අදහසක්ද මන්ද.

එත් මේක කරන්න පුලුවන්ද කොල්ලනේ. හෙලුප් හෙලුප්.....

කාර් එක NIssan B12 Alloy wheel දාල තියෙන්නේ 13Size.මන් ගද්දිම එහෙම තම තිබ්බේ.කාර් එකේ පෙනුම නෑ මේ නිසා.ජීප් එකක් වගේ.

දන්නා කෙනෙක් උදවු කරන්න.මගේ අයිඩියා එක කරන්න පුලුවන්ද.නැත්නම් වෙන ක්‍රම තියෙනවද
 
Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ehema ba, Thaw wenas. But samahara Suspension adjustable ,poddak garaj karayekta pennapan, Adjust karanna puluwanda kiyala.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    පිටිපස්සේ coil spring බැහැල වෙන්න ඇති. පොඩ්ඩක් එකත් බලන ගමන් පස්සේ shocks චෙක් කරපන්. ඕව ඉස්සරහ පස්ස මාරු කරන්න බෑ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    පිටිපස්සේ coil spring බැහැල වෙන්න ඇති. පොඩ්ඩක් එකත් බලන ගමන් පස්සේ shocks චෙක් කරපන්. ඕව ඉස්සරහ පස්ස මාරු කරන්න බෑ.
    Oke shocks deka maru karala balana puluwan neda
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    පිටිපස්සේ coil spring බැහැල වෙන්න ඇති. පොඩ්ඩක් එකත් බලන ගමන් පස්සේ shocks චෙක් කරපන්. ඕව ඉස්සරහ පස්ස මාරු කරන්න බෑ.

    pitipassa original bn behela ne.issaraha ussala thiyenne alloy wheel walata ida madi hindada manda chasy ekai rodei athara patta gap ekak thiyenawa bn.ahasa thama drivertat penne.man usa nisa aulak ne.pitipasse un ahasa balan yanne.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    pitipassa original bn behela ne.issaraha ussala thiyenne alloy wheel walata ida madi hindada manda chasy ekai rodei athara patta gap ekak thiyenawa bn.ahasa thama drivertat penne.man usa nisa aulak ne.pitipasse un ahasa balan yanne.

    එහෙනම් මචන් කරන්න තියන්නේ. ඊට සාපේක්ෂව පිටිපස්සත් උස්සන එක. නැත්නම් ඔය කෙහෙල් මල් alloy wheel අයින් කරපන්. මන් හිතන්නේ ඔය ඇත්තේ අර බොකු alloy wheel වෙන්න ඕනා.