වාහන පරශ්නයක් බන්...........අනේ....
මගේ කාර් එකේ ඉස්සරහ suspension ඉස්සිලා තියෙන්නේ පිටිපස්ස පාතයි බන්.
පුක උලාගෙන යනවා වගේ දෙනෙන්නේ ඇත්තටමත් එහෙමයි
ඉස්සරහ suspension 2ක මාරු කරන්න හෙන ගානක් යනවනේ...
පිටිපස්සේ suspension 2ක ඉස්සරහට දාල ඉස්සරහ suspension 2ක පිටිපස්සට දාන්න පුලුවන්ද ? බන්.
මෙක අයිඩියා එකක් හිතට අව.ගොබ්බ අදහසක්ද මන්ද.
එත් මේක කරන්න පුලුවන්ද කොල්ලනේ. හෙලුප් හෙලුප්.....
කාර් එක NIssan B12 Alloy wheel දාල තියෙන්නේ 13Size.මන් ගද්දිම එහෙම තම තිබ්බේ.කාර් එකේ පෙනුම නෑ මේ නිසා.ජීප් එකක් වගේ.
දන්නා කෙනෙක් උදවු කරන්න.මගේ අයිඩියා එක කරන්න පුලුවන්ද.නැත්නම් වෙන ක්‍රම තියෙනවද

bump