වාහන පර්ට්ස් අඩුවේ

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මයික්ක්‍රරො වාහන පර්ට්ස් අඩුවේ නෙද අයවෑය ටෑක්ස් අඩුකල නිසා ලන්කවෙ එකලස් වාහන වලට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ලංකාවේ Assamble කරන වාහන අඩු වෙනවා. ඒ කියන්නේ මහෙන්ද්‍රට රා .මයික්‍රෝ සහ MG ගණන් අඩු වෙන්න ඕනේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලංකාවේ Assamble කරන වාහන අඩු වෙනවා. ඒ කියන්නේ මහෙන්ද්‍රට රා .මයික්‍රෝ සහ MG ගණන් අඩු වෙන්න ඕනේ
    Etakota Japan Spares walata kelawei neda.local assembly vehicles market wei wage
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ලංකාවේ Assamble කරන වාහන අඩු වෙනවා. ඒ කියන්නේ මහෙන්ද්‍රට රා .මයික්‍රෝ සහ MG ගණන් අඩු වෙන්න ඕනේ
    KIA කොරියන් එකත් අඩුද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    KiA ලංකාවේ Assemble කරන්නේ නැහැ නේ ද🤔
    ලංකාවේ ඇසෙම්බල් නම් කරන්නේ නෑ ඒ උනාට ඒවගේ ගනන් ජපන් ඒවා වගේ උඩ යන්නේ නෑනේ එක පාර
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Yantham athi light kanuwe vijithata ta ayth gotu kola genna yanna puluwan raa 1 ta 😁😜😜😁😁
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මයික්ක්‍රරො ලට තියෙන්නෙ අඩු අදය්ම් ,මදයම අයට හා වෑඩි අදායම් අයට හරියන රෙන්ජ් තුනක් හො හතරක් වාහන වෙලද පොලට දාන්න,ඉන්ඩිය ලඩ් වලට කෙලවෙන්න.එතකොට මිනිස්සු අතර තරගයක් නෑ,හමොටම නය නොවි අනාගතයක් පෙනේ
    වහන නො එකත් පුද්ගලයට පොඩු එකක් කරනන්,වහනය විකුනුවත් නොම්බරය තමන් සතු ඩෙයක් වේ,හෑදුනුම්පත වගෙ . නොම්බර තරගයට වහන මරුකිරිම නවති
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Micro ගැන නම් කතා කරන්න epa. උන්ගේ service අන්තිමයි, මගේ යාලුවෙක් ලග micro වැන් 1ක්‌ තිබුනා එකේ spares නැතුව වින්දා දුකක්, උන්ගේ service agents ලා වත් care කරන්නේනෑ na, after sales anthimai, දේශීය දේ කියලා උඩ දාගෙන ගියාට උන් තරම් අරිල්ලක් අරින්නේ නැ. එකම දේ ඕව දේශීයව asemble කරනවානම් පාර්ට්ස් නුත් availability 1ක්‌ තිඑයෙන්න ඕනේ
     
    • Like
    Reactions: KrishanL89

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Micro ගැන නම් කතා කරන්න epa. උන්ගේ service අන්තිමයි, මගේ යාලුවෙක් ලග micro වැන් 1ක්‌ තිබුනා එකේ spares නැතුව වින්දා දුකක්, උන්ගේ service agents ලා වත් care කරන්නේනෑ na, after sales anthimai, දේශීය දේ කියලා උඩ දාගෙන ගියාට උන් තරම් අරිල්ලක් අරින්නේ නැ. එකම දේ ඕව දේශීයව asemble කරනවානම් පාර්ට්ස් නුත් availability 1ක්‌ තිඑයෙන්න ඕනේ
    ඔවු. මම දන්න එකෙක් හිටියා මයික්‍රෝ එකේ වැඩකරන. මිනිහ කියන කතා ඇහුවම වාහන එපාවෙනව.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Micro ගැන නම් කතා කරන්න epa. උන්ගේ service අන්තිමයි, මගේ යාලුවෙක් ලග micro වැන් 1ක්‌ තිබුනා එකේ spares නැතුව වින්දා දුකක්, උන්ගේ service agents ලා වත් care කරන්නේනෑ na, after sales anthimai, දේශීය දේ කියලා උඩ දාගෙන ගියාට උන් තරම් අරිල්ලක් අරින්නේ නැ. එකම දේ ඕව දේශීයව asemble කරනවානම් පාර්ට්ස් නුත් availability 1ක්‌ තිඑයෙන්න ඕනේ
    ou eka aththa wenna one gewal laga Tivoli ekak aragaththa, parts na kiyala wikunala vitz ekak aragatte dan.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන ගෙන්න බැරි එකේ, පාට්ස් අඩු උන අතරේ සුක්කානමක් අරන් ගේ අස්සේ කරකවා කරකවා වත් පදින්න පුළුවන් :lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වාහන ගෙන්න බැරි එකේ, පාට්ස් අඩු උන අතරේ සුක්කානමක් අරන් ගේ අස්සේ කරකවා කරකවා වත් පදින්න පුළුවන් :lol:
    kohomada ehema yaddi dadayak kawot :baffled:
     
    • Haha
    Reactions: lasankandy