Etakota Japan Spares walata kelawei neda.local assembly vehicles market wei wageලංකාවේ Assamble කරන වාහන අඩු වෙනවා. ඒ කියන්නේ මහෙන්ද්‍රට රා .මයික්‍රෝ සහ MG ගණන් අඩු වෙන්න ඕනේ
KIA කොරියන් එකත් අඩුද ?ලංකාවේ Assamble කරන වාහන අඩු වෙනවා. ඒ කියන්නේ මහෙන්ද්‍රට රා .මයික්‍රෝ සහ MG ගණන් අඩු වෙන්න ඕනේ
KiA ලංකාවේ Assemble කරන්නේ නැහැ නේ දKIA කොරියන් එකත් අඩුද ?
ලංකාවේ ඇසෙම්බල් නම් කරන්නේ නෑ ඒ උනාට ඒවගේ ගනන් ජපන් ඒවා වගේ උඩ යන්නේ නෑනේ එක පාරKiA ලංකාවේ Assemble කරන්නේ නැහැ නේ ද![]()
50% වැඩි වෙන කතාව බොරුවක් ලුලංකාවේ ඇසෙම්බල් නම් කරන්නේ නෑ ඒ උනාට ඒවගේ ගනන් ජපන් ඒවා වගේ උඩ යන්නේ නෑනේ එක පාර
ඔවු. මම දන්න එකෙක් හිටියා මයික්‍රෝ එකේ වැඩකරන. මිනිහ කියන කතා ඇහුවම වාහන එපාවෙනව.Micro ගැන නම් කතා කරන්න epa. උන්ගේ service අන්තිමයි, මගේ යාලුවෙක් ලග micro වැන් 1ක් තිබුනා එකේ spares නැතුව වින්දා දුකක්, උන්ගේ service agents ලා වත් care කරන්නේනෑ na, after sales anthimai, දේශීය දේ කියලා උඩ දාගෙන ගියාට උන් තරම් අරිල්ලක් අරින්නේ නැ. එකම දේ ඕව දේශීයව asemble කරනවානම් පාර්ට්ස් නුත් availability 1ක් තිඑයෙන්න ඕනේ
ou eka aththa wenna one gewal laga Tivoli ekak aragaththa, parts na kiyala wikunala vitz ekak aragatte dan.Micro ගැන නම් කතා කරන්න epa. උන්ගේ service අන්තිමයි, මගේ යාලුවෙක් ලග micro වැන් 1ක් තිබුනා එකේ spares නැතුව වින්දා දුකක්, උන්ගේ service agents ලා වත් care කරන්නේනෑ na, after sales anthimai, දේශීය දේ කියලා උඩ දාගෙන ගියාට උන් තරම් අරිල්ලක් අරින්නේ නැ. එකම දේ ඕව දේශීයව asemble කරනවානම් පාර්ට්ස් නුත් availability 1ක් තිඑයෙන්න ඕනේ

kohomada ehema yaddi dadayak kawotවාහන ගෙන්න බැරි එකේ, පාට්ස් අඩු උන අතරේ සුක්කානමක් අරන් ගේ අස්සේ කරකවා කරකවා වත් පදින්න පුළුවන්![]()
