මචන්ලා මේකයි කේස් එක.. ආදායම් බලපත්රේ original එක නැතුව temporary එකෙන් vehicle transfer එක කරගන්න පුලුවන්ද? original එක තාම ආවේ නෑ.. ඔන්ලයින් දාපු එකක් හන්ද temporary එකක් මේල් එකෙන් ආව ඒක ප්රින්ට් කරන ලග තියන් ඉන්නේ.. ඒක අවුලක් නෑ original එක එනකල් ඉදිරිපත් කරන්න පුලුවන් කියල තමයි තියෙන්නේ.. අනික් එක මේ දවස් වල one day service එක දෙනවද...