වාහන පැවරීම

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මචන්ලා මේකයි කේස් එක.. ආදායම් බලපත්රේ original එක නැතුව temporary එකෙන් vehicle transfer එක කරගන්න පුලුවන්ද? original එක තාම ආවේ නෑ.. ඔන්ලයින් දාපු එකක් හන්ද temporary එකක් මේල් එකෙන් ආව ඒක ප්‍රින්ට් කරන ලග තියන් ඉන්නේ.. ඒක අවුලක් නෑ original එක එනකල් ඉදිරිපත් කරන්න පුලුවන් කියල තමයි තියෙන්නේ.. අනික් එක මේ දවස් වල one day service එක දෙනවද...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මාර සීන් එක මටත් මාස ගණන් ඉන්න වෙයිද දන්නේ නැ ටෙම්පරියෙන් transfer එක කරන්න දෙන්නේ නෑ කිව්වොත්

    karanna puluwan wevi. JP kenek gen sahathika kara gaththoth samaharata vita.(meka nam aththatama danne na)
    RMV ekata call ekak dila ahala balanna.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    karanna puluwan wevi. JP kenek gen sahathika kara gaththoth samaharata vita.(meka nam aththatama danne na)
    RMV ekata call ekak dila ahala balanna.
    unge phone numbers wada nane ban. appointment danna thiyena eka witharai wada. eken minissunta katha karanna ba fully automated.