වාහන බදු අඩු වීම සහ අය වැය
යහපාලනය කවදද කියපු දේවල් කළේ. අනික මේක කට කතාවක්. කට කතා හදන්න ඔස්තාර්ල තමයි ඉතින් දැන් ආන්ඩු කරන්නේ. ඉතින් බන් එක්කො
1.) මේක වාහන ගන්න එක තාවකාලිකව අඩු කරවන්න ගහපු ගැටයක් වෙන්න පුළුවන්. මොකද රටේ දැන් තියෙන ඩොලර් හිඟය නිසා. (රටේ සිද්ද වුණු ආයෝජන වෙනස් වීම් එක්ක එහෙම හිතන්න පුළුවන්)
2.) එහෙම නැත්නම් මේක තවත් එක චන්ද ගුණ්ඩුවක්.
3.) එහෙමත් නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ට පාර තොටෙ කතා කරන්න දීපු තාවකාලික චූන් එකක්.
4.) ඉහත සියල්ලම
මේ තුනෙන් මොන දේ උනත් උඹල පරාදයි බන්.සංවාදයට විවුර්තයි.