වාහන බ්‍රෑන්ඩ් වල නම් හරිය විදියට කියමු

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    වාහන බ්‍රෑන්ඩ් වල නම් හරිය විදියට කියමු

    බලන් ගියාම ලංකාවේ අපිත් UK සුද්දෝන්ගේ විදියට තමයි වාහන බ්‍රෑන්ඩ් වල නම් කියන්නේ.:P:P:P

    porsche කියන වචනේ හරියට කියන්නේ කොහොමද කියල මේකෙන් තමයි හරියට බලා ගත්තේ බලන් ගියාම අපි ගොඩක් බ්‍රෑන්ඩ් වැරදියට තමයි කියලා තියෙන්නේ.:lol::lol::lol:

    පරණ කට්ටිය volkswagen(වොල්ක්ස්වැගන්) එකට පොක්ස් වැගන් කියලා තමයි කියන්නේ බලන් යද්දී එක තමයි ගොඩක් සමාන හරි විදියට කියන කොට.:yes::yes::yes:

    +රේප් දෙන අයට +78 ගානේ රේප් බැක් කරනවා.:yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    Up.. +Rep
     
    • Like
    Reactions: asylum

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26-Love-struck.png

    උදේ පාන්දර, මූ volkswagen (වොල්ක්ස්වැගන්) මතක් කළා... අනෙ අම්මේ...
    සරුවාංගෙම සලිත වුනා. ආයිබෝං...
    REP +++++
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    26-Love-struck.png

    උදේ පාන්දර, මූ volkswagen (වොල්ක්ස්වැගන්) මතක් කළා... අනෙ අම්මේ...
    සරුවාංගෙම සලිත වුනා. ආයිබෝං...
    REP +++++

    video eka balapan ko saruwangema salitha wenawa ara korean kella dakama eke inna.:P:P:P

    You have given out too much Reputation in the last 24 hours, try again later.