වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Premio
    නඩත්තු වියදමත් එක්ක සෑහෙන්න ලාබයි. දැන් අවුරුදු 6, 7කට විතර කලින්, 2007-2010 premio එක ගියේ 50-45 අතර. 2011-2013 එක ගියේ 50-56 අතර. 2013-2017( 2017 ආපු ෆේස්ලිෆ්ට් එකට කලින්) එක විකිණුනේ 55ත් 65ත් අතර ගනන් වලට. කොහොම හරි මගේ වාහනේ 2019 නොවැම්බර් වල විකුණන්න හදද්දී මේ හැම එකක්ම ලක්ෂ 5කින් 6කින් අඩු වෙලා තිබ්බා. මම ගාව තිබ්බේ 2012 මොඩල් එකක්. ගත්තේ 53ට. 2019 අන්තිම වෙද්දී අලුත් ෆේස්ලිෆ්ට් එකත් ඇවිල්ලා ටිකක් කල් නිසා මගේ වාහනේ කාලේ එකකුත් විකිණුනේ 45ට වගේ. කොහොම හරි කොරෝනා එක්ක ගණන් වැඩි උනා. මේ උදාහරණේ කිව්වේ කලින් තිබ්බ තත්වෙත් එක්ක එකම වාහනේ අළුත් මොඩල් එකක් ආවොත් පරණ මොඩල් එකේ ගාන අඩු වෙනවා. මම දැනට දන්න විදියට ප්‍රිමියෝ එක හදන්නේ නෑ. කැම්‍රි එකෙන් ප්‍රිමියෝ එක රිප්ලේස් උනා 2020 විතර. ඒකත් එක්ක ආයේ කවදා හරි දවසක වාහන ගෙන්නන්න ගත්තොත් කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි පරණ විදියට උනොත් ගණන් අඩු ව

    පාවිච්චිය පැත්තෙන් ගත්තොත් නම් වියදම් හොඳටම අඩුයි. අවුරුදු 10ක් විතර පරන වෙලත් ගානකට පැද්දොත් 17-18ක් විතර ලීටරේට කරනවා.

    ලෝන් ගැන කිව්වොත් නම් බැන්කු වල වැඩ කරන අයම කියන්නේ මේ දවස් වල බැංකු රිම් එකෙන් යන්නේ කියලා. FD කියලා බර ගණන් තැන්පත් කරපු සල්ලි වලට පොලිය ගෙවනවා විතරයි. ආයේ අනිත් පැත්තට වැඩි ගාණක් එකතු වෙන්න කියලා invest කරන්න ලෝන් දෙන්න විදියක් නෑ. මොකද මිනිස්සු දැන් පොලිය වැඩි නිසා ණය ගන්නේ නෑ. මේ තත්වෙත් එක්ක කවදා හරි ලඟදිම දවසක පොලිය තියෙනවට වඩා අඩු කරන්න වෙනවා. එතකොට වාහන ගණන් කොහොම වෙයිද දන්නේ නෑ. ගොඩක් දුරට වැඩි වෙයි. ඒත් මේ වාහන විකුණන විදියත් එක්ක ලොකුවට වැඩි වෙන එකකුත් නෑ. සේල් කාරයොත් ඉස්සර වගේ මලපෙරේත කමට වාහන ගොඩ ගහන්නේ නෑ. උන්ම ගණන් වැඩි කරපු මාකට් එකේ උන්ටම වාහන විකුණ ගන්න බැරුව කෙල වෙලා උන් ඉන්නේ.


    premio eka parts adui da ban ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මේ රටේ තිබ්බ සල්ලි ටික කොහේ හරි තියෙන්න ඕන නේ. පිරිසකට අමාරු වෙනවා කියන්නේ තව පිරිසකට හොඳ වෙන්න ඕනේ නේ. පිරිසකට හොඳටම අමාරු වෙනවා කියන්නේ තව පිරිසකට හොඳටම හොඳ වෙන්න එපැයි. මම නම් කියන්නේ ඔය තියන විදිහ ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඔය මුලින් කියලා තිබ්බ විදිහට $ එකට ශපෙක්ෂව වාහන ගණන් වැඩි වෙලත් නෑ නේ හරියට ගත්හත්. ගන්නවානම් ගන්න එක තමා හොඳ. මොකද පෙළක් උන් ඉන්නවා ලොකු අවබෝධයක් නැතිව අඩුවට දීලා දාන උනුත්. ඔය @kasun_kbp කියලා තියනවා වගේ එහෙම එකෙක්ම අල්ලා ගන්න ඕනේ. එහෙම උන් ඉන්නවා.
    CSE රිපෝර්ට් බලන්න, සමාගම් වල ලාභේ උපරිමයි, විශේෂයෙන් බැංකු සහ සේවා සැපයීම්, ආහාර....

    කෙලින්ම කියනවා නම් උඩ යන මිල ගැන හරි තක්සේරුවක් නැති නිසා , සමාගම් ඉහළ ලාභ තියලා බිස්නස් කාලේ, පරණ ස්ටොක් වලින්.
     
    • Like
    Reactions: kasun090354t