වාහන මිල තව ඉහලට.. මිල ගණන් මෙන්න…mun athal denawa a asse

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙරට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත වතාවක් ඉහළ යාමට පටන් ගෙන තිබේ.

    වාහන අලෙවි කරැවන් සඳහන් කරන්නේ ඉන්ධන මිළ පහළ යාම, ඩොලරයේ අගය පහළ යාම මත මෙම තත්වය ඇති වී තිබෙන බවයි.

    නමුත් වාහන අමතර කොටස්, නඩත්තු වියදම්, රක්ෂණාවරණ හා ලීසිං ගාස්තු මෙතෙක් පහත බැස නැති බවද වාහන අලෙවිකරුවන් කියා සිටිති.

    ඒවායේ මිල අඩු වීමත් සමග වාහන අලෙවිය තව දුරටත් ඉහළ යාමක් දක්නට හැකි වනු ඇති බවත් ඔවුන් කියා සිටියි.

    දැනට මෙරට තුළ ජනප්‍රිය වාහන කිහිපයක අද වන විට මිල ගණන් මෙසේය.

    • Premio (2017) – ලක්ෂ 130-135
    • Aqua G (2012) – ලක්ෂ 48-56
    • Vezal (2014) – ලක්ෂ 72-80
    • Fit (2012) – ලක්ෂ 47-53
    • Vitz (2018) – ලක්ෂ 71-76
    • Grace (2014) – ලක්ෂ 69-74
    • X-trail (2015) – ලක්ෂ 83-100
    • WagonR (2014) – ලක්ෂ 38-45
    • Mahindra KUV 100 (2020) ලක්ෂ 38-45
    • Alto japan (2017) – ලක්ෂ 40-45
    • Panda (2015) ලක්ෂ 19-23
    • Alto (2015) – ලක්ෂ 25-27
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    පට්ට ලොජික්...😂

    පාලන මිළක් දාමු... ගෙවල් වල වාහන හංගගෙන ඉන්න උන්ට දඩ ගහමු...
    @Hyaenidae මීටපස්සෙ ගේ අස්සෙ වාහනේ හංගගෙන ඉන්න එපා... පාරිභෝගික එකෙන් පැනල දඩ ගහයි...
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    nikan ihala yanawa neme ban okunma thama owa karanne. oya wahana sale karayonta kela wenda deyak wenne nane shik
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    Mixed Martial Arts Sport GIF by UFC
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මෙරට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් නැවත වතාවක් ඉහළ යාමට පටන් ගෙන තිබේ.

    වාහන අලෙවි කරැවන් සඳහන් කරන්නේ ඉන්ධන මිළ පහළ යාම, ඩොලරයේ අගය පහළ යාම මත මෙම තත්වය ඇති වී තිබෙන බවයි.

    නමුත් වාහන අමතර කොටස්, නඩත්තු වියදම්, රක්ෂණාවරණ හා ලීසිං ගාස්තු මෙතෙක් පහත බැස නැති බවද වාහන අලෙවිකරුවන් කියා සිටිති.

    ඒවායේ මිල අඩු වීමත් සමග වාහන අලෙවිය තව දුරටත් ඉහළ යාමක් දක්නට හැකි වනු ඇති බවත් ඔවුන් කියා සිටියි.

    දැනට මෙරට තුළ ජනප්‍රිය වාහන කිහිපයක අද වන විට මිල ගණන් මෙසේය.

    • Premio (2017) – ලක්ෂ 130-135
    • Aqua G (2012) – ලක්ෂ 48-56
    • Vezal (2014) – ලක්ෂ 72-80
    • Fit (2012) – ලක්ෂ 47-53
    • Vitz (2018) – ලක්ෂ 71-76
    • Grace (2014) – ලක්ෂ 69-74
    • X-trail (2015) – ලක්ෂ 83-100
    • WagonR (2014) – ලක්ෂ 38-45
    • Mahindra KUV 100 (2020) ලක්ෂ 38-45
    • Alto japan (2017) – ලක්ෂ 40-45
    • Panda (2015) ලක්ෂ 19-23
    • Alto (2015) – ලක්ෂ 25-27
    Demand, supply theory ekata yana economy ekak nathi ekama rata lakepankawa
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    mama hithanne import restriction ayin karai kiyala minissu wahana ganne na.

    ithin mun baya karala wikunawanna hadanne thawa wadi wenawa adu wenne na kiyala.
     
    • Like
    Reactions: NRTG and olu bakka

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    Lol ඩොලර් එක වැඩි උනත් වාහන ගනන් ඩොලර් එක් අඩු උනත් වාහන ගනන් පකේ ලොජික්
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    පවු බන් වාහන විකුනනකන සනගමේ උන්..... වෙනම ආතල් එකක ගන්නේ උන්
     
    • Haha
    Reactions: NRTG