වාහන මිල යලි ඉහලට.. මෙවර ලක්ෂ 5-6කින් වැඩිවෙය
මේක ඇත්තක්ද?දැන් කට්ටිය කිව්වේ අඩු වෙනවා කියලා නේද

මට හිතුනේ වාහන මිල අඩු වෙන්න කලින් ඇගේ ගහන්න හදන ට්‍රයි එකක් කියලා..
මොකද හිතෙන්නේ මේ ගැන
News එක තිබ්බේ නම් ලංකාසිනිවුස් එකේ
ආනයනික වාහන මිල ඉදිරි දින කිහිපය ඇතුලත් රුපියල් ලක්ෂ පහක් හයක් අතර මිලකින් ඉහල යනු ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ මීට හේතු වී ඇත්තේ මේ වන විට ඇමරිකානු ඩොලර්, ජපාන යෙන්, ඇතුළු විදේශ විනිමය වටිනාකම සීඝ්රයෙන් ඉහළ යාමයි.
මේ හේතුව නිසා ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මිල ඉහල යාමට පෙර හැකි ඉක්මනින් බලාපොරොත්තු වන වාහනය මිලදී ගන්නා ලෙසයි.
මේක ඇත්තක්ද?දැන් කට්ටිය කිව්වේ අඩු වෙනවා කියලා නේද


මට හිතුනේ වාහන මිල අඩු වෙන්න කලින් ඇගේ ගහන්න හදන ට්‍රයි එකක් කියලා..

මොකද හිතෙන්නේ මේ ගැන

News එක තිබ්බේ නම් ලංකාසිනිවුස් එකේ

Last edited:







