වාහන මිල යලි ඉහලට.. මෙවර ලක්‍ෂ 5-6කින් වැඩිවෙය

3rdEye

Member
Mar 21, 2014
4,465
402
0
වාහන මිල යලි ඉහලට.. මෙවර ලක්‍ෂ 5-6කින් වැඩිවෙය

ආනයනික වාහන මිල ඉදිරි දින කිහිපය ඇතුලත් රුපියල් ලක්‍ෂ පහක් හයක් අතර මිලකින් ඉහල යනු ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ මීට හේතු වී ඇත්තේ මේ වන විට ඇමරිකානු ඩොලර්, ජපාන යෙන්, ඇතුළු විදේශ විනිමය වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යාමයි.

මේ හේතුව නිසා ඔහු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මිල ඉහල යාමට පෙර හැකි ඉක්මනින් බලාපොරොත්තු වන වාහනය මිලදී ගන්නා ලෙසයි.

මේක ඇත්තක්ද?දැන් කට්ටිය කිව්වේ අඩු වෙනවා කියලා නේද :nerd::eek:

මට හිතුනේ වාහන මිල අඩු වෙන්න කලින් ඇගේ ගහන්න හදන ට්‍රයි එකක් කියලා.. :rofl:

මොකද හිතෙන්නේ මේ ගැන :)

News එක තිබ්බේ නම් ලංකාසිනිවුස් එකේ :dull:
 
Last edited:

no_comment

Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    :(
    dailymirror eketh me news eka thibba machan, anemanda :dull::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ඔය උන්ගේ විකිනෙන්නේ නැති වාහන ටික විකුණගන්න ගහපු ගැටයක් බන්. අහුවෙන්න එපා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    ඔය උන්ගේ විකිනෙන්නේ නැති වාහන ටික විකුණගන්න ගහපු ගැටයක් බන්. අහුවෙන්න එපා.

    එක තමයි මචන් මටත් හිතුනේ..අද එකෙක් මට ටෝක් කරා හේනට :dull:

    වාහනයක් ගන්න සල්ලි එකතු කරන වරෙන්ලු,අතේ තියන ගානට වාහන ඉල්ලන්නේ නැතුව :(

    Suzuki swift 2007 එකක් 25ක ඉල්ලුවේ :)

    උ ඉදන් 26.75 කියනවා :growl:

    තියා ගන්න කිව්වා දෙන්න බැරිනම් 25 ට :cool:
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    එක තමයි මචන් මටත් හිතුනේ..අද එකෙක් මට ටෝක් කරා හේනට :dull:

    වාහනයක් ගන්න සල්ලි එකතු කරන වරෙන්ලු,අතේ තියන ගානට වාහන ඉල්ලන්නේ නැතුව :(

    Suzuki swift 2007 එකක් 25ක ඉල්ලුවේ :)

    උ ඉදන් 26.75 කියනවා :growl:

    තියා ගන්න කිව්වා දෙන්න බැරිනම් 25 ට :cool:

    machan ikman eke balala gaddi parissamin ganna, hondata danna ekkenek ekka gihilla balapan :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    machan ikman eke balala gaddi parissamin ganna, hondata danna ekkenek ekka gihilla balapan :yes:

    බලන්න යන්නත් හිතෙන්නේ නැනේ බන් කලින්ට වඩා ලක්ෂ 03-04ක් වැඩියෙන් දැම්මම.. :rofl:

    කෝල් එකෙන්ම ගාන කිව්වා ගමන් එක්කෝ කට් කරනවා..නැත්නම් බනිනවා :lol:

    උම ලජ්ජා නැතුව දවස් 03ක පස්සේ 25000ක් විතර අඩු කරලා දානවා එකෙක් අහු වේවිද බලන්න :rofl:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,804
    113
    dan nam kisideyak hariyata kiyanna be ban. World FInancial Crisis ekakuth enna puluwan samaharawita issarahata. Ehen Rupee eka bahinawa. Ehen Stock Market ekata kelawenawa. Ehen wahana wala ganan ahasa usata yanawa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    වාහන මිල යලි ඉහලට..... 01-14-2016 05:18 PM thota wahana ganna bari nam pus bike ekak ganin higanna.owa kiyala aandu peralanna tho hithuwa madi.lankagunews wimalge kakussiya pons

    මේකට නම් සැහෙන්න රිදුනා :(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    dan nam kisideyak hariyata kiyanna be ban. World FInancial Crisis ekakuth enna puluwan samaharawita issarahata. Ehen Rupee eka bahinawa. Ehen Stock Market ekata kelawenawa. Ehen wahana wala ganan ahasa usata yanawa.

    ඉදලා ඉදලා කාර් එකක් ගන්න හදද්දිම මේ මගුල් වෙන්න ඇයි :(

    Stock Market එක නම් control කරනවා ඇති.. අපෙත් කොටස් වගයක් තියෙනවා 2007 ගත්ත..ගත්ත දවසේ ඉදන් අඩු වෙලාම ගියා :baffled::dull::rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    බය කරන්න එපා බන් :(:sorry:

    වැඩි වෙනවලු මචං
    මමත් ඔක හෙව්වා
    මම නම් ගත්තේ වැඩි වන්න එන්න මෙන්න තියලා
    කොහොම උනත් ආයෙම ැඩි වෙනවලු

    ෂිෆ්ට් එකක්ද බලන්නේ. ඒක ෂේප් ද මචං Vitz එකත් ඔය රේන්ජ් එම නේද යන්නේ 2007 - 08 වගේ
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    වැඩි වෙනවලු මචං
    මමත් ඔක හෙව්වා
    මම නම් ගත්තේ වැඩි වන්න එන්න මෙන්න තියලා
    කොහොම උනත් ආයෙම ැඩි වෙනවලු

    ෂිෆ්ට් එකක්ද බලන්නේ. ඒක ෂේප් ද මචං Vitz එකත් ඔය රේන්ජ් එම නේද යන්නේ 2007 - 08 වගේ

    ෂිෆ්ට් ,Vitz බලනවා මචන්..VITZ පොඩ්ඩක් ගණන් වැඩි මචන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    එහෙම ඉතින් කියන්න පුලුවන් ඕනෙ එකෙක්ට ගනන්. ගන්න එවුන් ඉන්න එපැයි විකුනගන්න :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    එහෙම ඉතින් කියන්න පුලුවන් ඕනෙ එකෙක්ට ගනන්. ගන්න එවුන් ඉන්න එපැයි විකුනගන්න :lol:

    වාහන ගන්න එක ගොඩක් අඩු වෙලා

    අයිත බර කරත්ත යුගයකට අපි යනවා වගේ :rofl:
     
    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    ade machanla mage outlander eka awit tiyenne bun oya tax ekata yen ekath add wena case ekak thiyenne ..mata kelawila inne 3lkhs wadiwela tiyenne..eliyata ganna kramayak naha.....budget eken passe 41 ta tibba tax eka dan 49.5 lkh bunzzzzz
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,804
    113
    ade machanla mage outlander eka awit tiyenne bun oya tax ekata yen ekath add wena case ekak thiyenne ..mata kelawila inne 3lkhs wadiwela tiyenne..eliyata ganna kramayak naha.....budget eken passe 41 ta tibba tax eka dan 49.5 lkh bunzzzzz

    Umbata Outlander ekak ganna salli thiyenawanam wedi wechcha laksha 3 gewanna berida? :O
     
    Last edited:

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Mamath three wheel ekak ganna gihin Hikila inne, me huththala wadi karapu 93k hoya ganna baruwa inne wahane ganna.......