වාහන මිල ලගදීම පහලට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔය පෞද්ගලිකව වාහන ඉම්පෝට් කරල ගෙනත් දෙන උන් තමා ඔය වැඩ කරොත් කරන්නේ. සේල් වල වාහන එහෙම අවුලක් නෑ

    පෞද්ගලිකව ගෙන්නන අඳුරන උන් (Eg: Creed1 වගේ) හොඳයි බං උන් ඔක්ෂන් වෙබ්සයිට් එකෙන් හරි වාහනේ පෙන්නනවා ගන්න කලින්, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ උන් එහෙම කරන්නෙ නෑනෙ :yes: ඉන්ද්‍රා වගේම තව සේල් අතේ මාට්ටුවෙලා තියෙනවා මයිලේජ් වෙනස් කරල වාහනවල ග්‍රේඩ් වෙනස් කරල හෙම, ඉතින් R Grade ඔක්ෂන් එකෙන් අරං හදල විකුණනවා ඕන තරම් සේල් කාරයෝ

    http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෞද්ගලිකව ගෙන්නන අඳුරන උන් (Eg: Creed1 වගේ) හොඳයි බං උන් ඔක්ෂන් වෙබ්සයිට් එකෙන් හරි වාහනේ පෙන්නනවා ගන්න කලින්, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ උන් එහෙම කරන්නෙ නෑනෙ :yes: ඉන්ද්‍රා වගේම තව සේල් අතේ මාට්ටුවෙලා තියෙනවා මයිලේජ් වෙනස් කරල වාහනවල ග්‍රේඩ් වෙනස් කරල හෙම, ඉතින් R Grade ඔක්ෂන් එකෙන් අරං හදල විකුණනවා ඕන තරම් සේල් කාරයෝ

    http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/

    ඔව්. නම ගිය සේල් කාරයො නම් කරන්නෙ නෑ ඕවා...:) ගංවතුරට අහු වුන ජපන් වාහනයක් ගත්තත් ඉන්දියන් නම් ගන්නෙ නෑ නෑමයි :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔව්. නම ගිය සේල් කාරයො නම් කරන්නෙ නෑ ඕවා...:) ගංවතුරට අහු වුන ජපන් වාහනයක් ගත්තත් ඉන්දියන් නම් ගන්නෙ නෑ නෑමයි :angry:

    ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වලට වඩා නම ගිය එකක් කොහෙද තියෙන්නේ :D

    http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/?page=3#comment-267500
     
    Last edited:

    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    mewa boru katha machan muu aniwareyyenma vehicle genna ekek wenna ona thwa 2years yanakan vehical wela ganan bahinee na machan

    :angry::angry::angry::angry::angry::angry:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    2015 ඉන්දියන් එකකුයි 2005 හදපු ජපන් කාර් එකකුයි ගත්තොත් තාමත් සුපිරි තත්වයෙ තියෙන්නෙ මොකක්ද?

    2008 ට වඩා පරන එවා අයින් කරනවා කියන්නෙ තනිකරම ඉන්දියන් කාර් වලට මාකට් එක open වෙනවා.
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    hinayak dekala negitapu unp karayekda kohe . oya kiyana widiyata mulinma lankawe hema minihatama salli dila oka kara nam hodai , ei yako hema ekama padinne godak aya padhinne parana wahanane bn
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    කු‍ටුම්භ;20384800 said:
    ලොල්ල ඕව කියන්නේ වැඩේ කරගන්නකන් විතරයි..උබත් දුවගෙන ඇවිල්ල මේකේ දානව.:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: word