jappa patta gahala ghala or acident wechcha tama bn meheta enne
jappa patta gahala ghala or acident wechcha tama bn meheta enne
ඔය පෞද්ගලිකව වාහන ඉම්පෝට් කරල ගෙනත් දෙන උන් තමා ඔය වැඩ කරොත් කරන්නේ. සේල් වල වාහන එහෙම අවුලක් නෑ
ඉන්ද්‍රා වගේම තව සේල් අතේ මාට්ටුවෙලා තියෙනවා මයිලේජ් වෙනස් කරල වාහනවල ග්‍රේඩ් වෙනස් කරල හෙම, ඉතින් R Grade ඔක්ෂන් එකෙන් අරං හදල විකුණනවා ඕන තරම් සේල් කාරයෝ පෞද්ගලිකව ගෙන්නන අඳුරන උන් (Eg: Creed1 වගේ) හොඳයි බං උන් ඔක්ෂන් වෙබ්සයිට් එකෙන් හරි වාහනේ පෙන්නනවා ගන්න කලින්, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ උන් එහෙම කරන්නෙ නෑනෙඉන්ද්රා වගේම තව සේල් අතේ මාට්ටුවෙලා තියෙනවා මයිලේජ් වෙනස් කරල වාහනවල ග්‍රේඩ් වෙනස් කරල හෙම, ඉතින් R Grade ඔක්ෂන් එකෙන් අරං හදල විකුණනවා ඕන තරම් සේල් කාරයෝ
http://forum.autolanka.com/topic/15515-motoring-scams-in-sri-lanka/
ගංවතුරට අහු වුන ජපන් වාහනයක් ගත්තත් ඉන්දියන් නම් ගන්නෙ නෑ නෑමයි 
ඔව්. නම ගිය සේල් කාරයො නම් කරන්නෙ නෑ ඕවා...ගංවතුරට අහු වුන ජපන් වාහනයක් ගත්තත් ඉන්දියන් නම් ගන්නෙ නෑ නෑමයි
![]()

ඔය පෞද්ගලිකව වාහන ඉම්පෝට් කරල ගෙනත් දෙන උන් තමා ඔය වැඩ කරොත් කරන්නේ. සේල් වල වාහන එහෙම අවුලක් නෑ






කුටුම්භ;20384800 said:ලොල්ල ඕව කියන්නේ වැඩේ කරගන්නකන් විතරයි..උබත් දුවගෙන ඇවිල්ල මේකේ දානව.![]()






word