මේකේ අනුව දෙකක්නේ බන්
මන් දැක්කා කිරියේම එකෙක් කියනවා එකක් කියලා
25000 /15000 මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ
2 k thama ban
මේකේ අනුව දෙකක්නේ බන්
මන් දැක්කා කිරියේම එකෙක් කියනවා එකක් කියලා
25000 /15000 මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ
අලුත් ඇලියොන් එක ලක්ෂ 30 කින් වැඩි වෙලා තියෙනවා... KDH එක ලක්ෂ 10 න් ...
සන්තෝසයි හිටං![]()

අලුත් ඇලියොන් එක ලක්ෂ 30 කින් වැඩි වෙලා තියෙනවා... KDH එක ලක්ෂ 10 න් ...
සන්තෝසයි හිටං![]()
ලොකු ට්‍රැක්ටර් බද්ද 375,000/-
මධ්‍යම ට්‍රැක්ටර් බද්ද 235,000/-
අත් ට්‍රැක්ටර් බද්ද 75,000/- රවී පයියා කියනව මේකට විසඳුමක් විදියට මී හරක් දාලා ගොවිතැන් කරමු කියල .. ඒකයි බැලුවෙ .. එක්කෙනෙක් කිව්වා යහ පාලනේට චන්දෙ දුන්නෙ මී හරක් කියල .. ඒකයි බැලුවෙ .. මුකුත් හිතන්න එපා ..

අලුත් ඇලියොන් එක ලක්ෂ 30 කින් වැඩි වෙලා තියෙනවා... KDH එක ලක්ෂ 10 න් ...
සන්තෝසයි හිටං![]()
KDH ekak laksa 25k lu ban
ara 5000 emission test fee eka bike/3w walatath onada?

bike 3w walata Rs 2000 i anith ewata Rs 5000 i![]()
ලොකු ට්‍රැක්ටර් බද්ද 375,000/-
මධ්‍යම ට්‍රැක්ටර් බද්ද 235,000/-
අත් ට්‍රැක්ටර් බද්ද 75,000/- රවී පයියා කියනව මේකට විසඳුමක් විදියට මී හරක් දාලා ගොවිතැන් කරමු කියල .. ඒකයි බැලුවෙ .. එක්කෙනෙක් කිව්වා යහ පාලනේට චන්දෙ දුන්නෙ මී හරක් කියල .. ඒකයි බැලුවෙ .. මුකුත් හිතන්න එපා ..

ECONOMYNEXT - Sri Lanka's electric car registrations hit a new high of 529 units in October 2015, surpassing the previous high of 473 reached in September, an analysis of vehicle registry data showed.
In October sales of Nissan Leaf cars, Sri Lanka's best-selling electric car reached 506 units, up from 459 units in September, JB Securities, a Colombo-based brokerage said.
There were also six BMW i3 cars, eight Benz B class and five Volkswagen E-Golfs registered during the month.
Sri Lanka has slashed taxes for electric cars and sales started to surge in 2015.
Heavy demand from Sri Lanka also pushed up prices at auctions in Japan, but electric cars have now become popular.