වාහන මිල වැඩි වෙයිද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    අපේ රට ගියපු සෙට් එකකගේ වැගන් R එකකුයි විට්ස් එකකුයි විකුණන්න දිලා තිබ්බේ අපිට. විට්ස් එක නම් කලින්ම 75කට අරන් ගියා. වැගන් R එක 56ක් කියලා කිව්වේ. මාස 4ක් විතර තිබ්බා. අඩුවට ඉල්ලුවේ හැමොම. විකුණන්න දිපු උන්ට ණයක් ගෙවන්න තියෙනවා කියලා 48කට හරි ආවත් දෙන්න කිව්වා. කොහොමහරි අද එකෙක් ඇවිත් 50කට අරන් ගිහින්. සෙල් කාරයෙක් අරන් ගිහින් තියෙන්නේ. මන් නිකමට කොල් ආපු න්ම්බර් truecaller එකේ බැලුවා. ඔක්කොම වගේ තියෙන්නේ සෙල් කාරයෝ කතා කරලා. වාහන මිල ඉස්සරහට අඩු වෙනවනම් සෙල් කාරයෝ වාහන වලට අත ගහයිද?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    adu wena ekak naha

    vehicle import nathi hinda price support ekak thiyanawa
    inflation wadi nisa support ekak thiyanawa

    poliya adu wenawa ediriyata
    eken price support ekak thiyanawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    :yes: :yes: FD/lease rate adu wena ekath balapanawa...
    ඔවි මේකත් ලොකු හේතුවක් වාහන ගන්න අය Lease දාන්නේ නැහැ පොලිය වැඩි උනාම අතේ සල්ලි තියෙන වාහන ගන්නේ නැහැ FD දානවා ඒ සල්ලි ටික :yes: :yes:
    බැංකු පොලිය අඩු උනාම වාහන ආයෙත් ගණන් යයි
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    රජයේ සේවකයොන්ට පඩි ගෙවන්න විදියක් නැතුව රජය ඉන්නෙ
    මේ දවස්වල ගොඩක් මිනිස්සු වාහන විකුනනවා
    තව අඩුවෙනව මිසක් වැඩි වෙන්නෙ නැහැ
    imf හම්බ උනා කියල ලොකු වෙනසක් වෙන්නෙ නැහැ රටේ
    ගෙවන්න තියෙන නය වැඩි නිසා
    මම නම් කියන්නෙ පුළුවන් අය වගා කරන්න පුලුවන් ඉඩමක් අරගෙන දාන්න
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Me mase anthima poli adu karanawa kiyala bank eke ekek kiuwa. Me masane labana maseda kiyala hariyata mathaka ne mata.
    පොලියනම් දැනටත් ගොඩක් අඩු කරලා නෙද තිබුනේ. Peoples bank එකෙයි dfcc එකෙත් හොද රෙට් තිබුනේ. අනිත් හැම එකකම අවුරුද්දක් හො ඊට වැඩිය දාන එවට 16% වලට අඩුයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348
    113
    ඔව්. විට්ස් එකත් ඔපන් පෙපර්ස් මෙකත් ඔපන් පෙපර්ස් අරන් ගියේ.
    Open papers ganiddi legal side eka kohomada bn? Eka transfer wela nathi nisa unbata aith ledak adinna puluwan neh menna mage wahane ussala kiyala
     
    • Like
    Reactions: nethumshan