වාහන මිල වැඩි වෙයිද?

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මිල අඩුවෙන එක තමයි වෙන්නෙ මට හිතන හැටියට නං මේ අවුරුද්ද පුරාවටම. ගොඩක් මිනිස්සුන්ට හම්බකරන මුදල් ප්‍රමාණය මදිවෙලා තියෙන්නෙ. ඔයිල්, ටයර්, අමතර කොටස් හැම එකක්ම මාර විදිහට ගණං ගිහිං තියෙන්නෙ. වාහන තියන පහල මධ්‍යම පාන්තිකයන්ට දරාගන්න අමාරුයි මේක. ගොඩක් අය වාහන විකුණන්න බලන්නෙ. මේ ඔක්කොම කාරනා නිසා මාකට් එක වැටෙනවා.

    පහුගිය කාලෙ ඇල්ටො එහෙම තිහ පැනලා ගිහිං තිබ්බෙ. දැං විසිපහට අඩුවෙන් ගන්න පුලුවන්. ඒ වගේ ඉකනොමිකල් කාර් එකකුත් ඒ විදිහට අඩුවෙනවා කියන්නෙ අනිත් වාහන ගැන කවර කතාද

    ටැක්ස් , විදිුලි බිල වැඩිවීම් ඔ්ව සේරම එක්ක මිනිස්සුන්ට හොඳටම අමාරුයි දැං (මධ්‍යමපංතිය ෆ්ලැට් වෙන්න යන්නෙ)
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525

    Leasing poliya adu unoth withrai minissu wahana ganne
     
    • Like
    Reactions: nethumshan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    me widiyata giyoth thawa adu wenawa
    loan/lease rates adu unoth wedi wei

    nikamata hithala balanna dan tiyana wahane maintain karnna sahenna wiyadam
    ehema tiyeddi api lesiyen wahanayak update karanne naha

    e wagema aluthin manussayek wahanayak ganna tiya anith wiyadam tika cover karanneth amaruwen

    Lankawe inna minissuth tiyana wahana wikunala rata yanawa

    me okkoma nisa wahana mita wada wegeyen adu wenna oni, dan mehema podda podda adu wenne lankawata wahana import karanne nathi nisa
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Leasing poliya adu unoth withrai minissu wahana ganne

    නෑ මචං. වාහනයක් කියන එක නඩත්තු කරන එක තේරුමක් නැහැ කියන තැනට දැන් එක්තරා පංතියක් පත්වීගන එනවා. නිකමට බලපං.. ඔයිල් කෑන් එකක් මිල, ඩීසල් ෆිල්ටර් වල මිල, ටයර්.. ෆ්ලැට් මධ්‍යම පන්තියත් එක්ක වාහන මාකට් එක බහිනවා මිසක් නගින්නෙ නෑ.
     
    • Like
    Reactions: kepu and nethumshan

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ane manda ban..mage car eka wikunnana ikman eke demma,two months ..cl 3k withrai awe..ita passe ayw price adu karala demma.eth cl ekakwath ne.mama hithanne minissu den wahana ganne ne..rate wedi nisa.
     
    • Like
    Reactions: tharuka1989

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ane manda ban..mage car eka wikunnana ikman eke demma,two months ..cl 3k withrai awe..ita passe ayw price adu karala demma.eth cl ekakwath ne.mama hithanne minissu den wahana ganne ne..rate wedi nisa.
    මොකක්ද වාහනේ?

    me widiyata giyoth thawa adu wenawa
    loan/lease rates adu unoth wedi wei

    nikamata hithala balanna dan tiyana wahane maintain karnna sahenna wiyadam
    ehema tiyeddi api lesiyen wahanayak update karanne naha

    e wagema aluthin manussayek wahanayak ganna tiya anith wiyadam tika cover karanneth amaruwen

    Lankawe inna minissuth tiyana wahana wikunala rata yanawa

    me okkoma nisa wahana mita wada wegeyen adu wenna oni, dan mehema podda podda adu wenne lankawata wahana import karanne nathi nisa
    නෑ මචං. වාහනයක් කියන එක නඩත්තු කරන එක තේරුමක් නැහැ කියන තැනට දැන් එක්තරා පංතියක් පත්වීගන එනවා. නිකමට බලපං.. ඔයිල් කෑන් එකක් මිල, ඩීසල් ෆිල්ටර් වල මිල, ටයර්.. ෆ්ලැට් මධ්‍යම පන්තියත් එක්ක වාහන මාකට් එක බහිනවා මිසක් නගින්නෙ නෑ.
    මාත් එකගයි නඩත්තු කරන්න බැ කියන එකට. වාහන අඩු වෙන එකටත් මන් කැමති. එත් මට ගැටලුව තියෙන්නේ සෙල් කාරයෝ දැන් වාහන ගන්න පටන් ගත්තේ ඇයි කියන එක 🤔. මිල තවත් අඩු වෙනවනම් ඔවුන් අත ගහයිද? කලින් සැරෙත් ඔහොමනේ උනේ මිල පට්ටම බස්සලා හොද වාහන ටික උන් අරන් පට්ට ගනන් වලටනේ වික්කේ.
    ------ Post added on Jan 18, 2023 at 5:22 PM
     
    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    අපේ රට ගියපු සෙට් එකකගේ වැගන් R එකකුයි විට්ස් එකකුයි විකුණන්න දිලා තිබ්බේ අපිට. විට්ස් එක නම් කලින්ම 75කට අරන් ගියා. වැගන් R එක 56ක් කියලා කිව්වේ. මාස 4ක් විතර තිබ්බා. අඩුවට ඉල්ලුවේ හැමොම. විකුණන්න දිපු උන්ට ණයක් ගෙවන්න තියෙනවා කියලා 48කට හරි ආවත් දෙන්න කිව්වා. කොහොමහරි අද එකෙක් ඇවිත් 50කට අරන් ගිහින්. සෙල් කාරයෙක් අරන් ගිහින් තියෙන්නේ. මන් නිකමට කොල් ආපු න්ම්බර් truecaller එකේ බැලුවා. ඔක්කොම වගේ තියෙන්නේ සෙල් කාරයෝ කතා කරලා. වාහන මිල ඉස්සරහට අඩු වෙනවනම් සෙල් කාරයෝ වාහන වලට අත ගහයිද?
    Nice try..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තව අඩු වෙනවා බන් මේ බංකොලොත් භාවය එන්නම වැඩි වෙනවනෙ
    වාහන රුපියල් වෙනවා
    ඒ කියන්නේ වටිනාකමක් නැති වෙනව
    දැනටම වාහන කියන්නේ ආයෝජනයක් නෙවි නේ
    ඉස්සර නම් වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක්
    ලංකාවේ වාහනයක මාර්කට් වැලියු එකක් තිනවනේ
    ඒක = වාහනයේ තාක්ෂණික වටිනාකම + කෘතිමව එකතුකළ අගය (මාර්කට් මොඩල් , ඉල්ලුම, මෙන්ටෙනස් , තෙල් කිරීම , ලෙඩ , ඔව්නර්ස් ගාන බ්ලා බ්ලා )
    දැන් ඔය කෘතිමව එකතුකළ අගය එන්න එන්නම අඩු වේගෙන යනවා එකනේ මේ මාස ගානට සැහෙන්න ගානක් මිල අඩු උනේ
    ඕක ආපහු වැඩි වෙන්නේ නෑ මන් නම් හිතන්නේ
    මොකද එන්න එන්නම ඕකට රින අගයන් එකතු වෙනවා

    මේකට කිරියේ ඉන්න බයින්සෙලින් ඔස්තාර්ලා එකගනොවෙන්න පුළුවනි
     
    • Like
    Reactions: kepu and ChamaraGL

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Year eka mokadda? Engine capacity keeyada? Mage laga kalin tibbe bluebird sylphy 2002 ekak 2000cc engine eka lankawatama podi ganak tibbe. Den tibba nam budi thama. Welawata civic ekata giye one welawaka deeganna lesi
    2001-1490cc..Issranam minissu car eka paredi dekketh illuwa ban..aparade e kale denna thibbe..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Vahana ganang gihin double gewala ganne modayone. Rata isthawara Nehe, ra 7n passe Nikan irida wage dawasak wage vahana pare nehe
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    People are leaving the country rapidly than the last year. You can expect Housing and vehicle market drop. It's not about the leasing rates. It's about if people want to live in this country or not.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    තව අඩු වෙන එක විතරයි වෙන්නේ. මගේ car එක ගිය අවුරුද්දේ service cost එක උනේ 23500/- agent service center එකේ, පිටින් කලත් ලොකු වෙනසක් නැ, engine oil සහ filter එකට තමා ලොකු ගානක් ගියේ , Castrol Edge Pro full synthetic 5w-20 ලීටර් 5ක් ඕනේ, ගිය අවුරුද්දේ ඒක 15500/- උනා. දැන් මේ අවුරුද්දේ service එක ඊළඟ සතියේ කරන්න තියෙනවා. අලුත් estimated cost එක 70000/- වගේ වෙන්නේ, ඒ කියන්නේ තුන් ගුණයකින් වැඩි වෙලා. පොඩි economical car එකක් ගත්තත් මේකම තමා වෙලා තියෙන්නේ. Service cost එක තුන් ගුණයකින් වැඩි වෙලා. Spare parts cost එකත් තුන් ගුණයකින් වැඩි වෙලා, labor charges එහෙමයි.
    ඉතින් සමාන්‍ය මනුස්සයෙක් ට car එකක් ගන්න එක දැන් තේරුමක් නැති වැඩක් වෙලා තියෙන්නේ