මිල අඩුවෙන එක තමයි වෙන්නෙ මට හිතන හැටියට නං මේ අවුරුද්ද පුරාවටම. ගොඩක් මිනිස්සුන්ට හම්බකරන මුදල් ප්‍රමාණය මදිවෙලා තියෙන්නෙ. ඔයිල්, ටයර්, අමතර කොටස් හැම එකක්ම මාර විදිහට ගණං ගිහිං තියෙන්නෙ. වාහන තියන පහල මධ්‍යම පාන්තිකයන්ට දරාගන්න අමාරුයි මේක. ගොඩක් අය වාහන විකුණන්න බලන්නෙ. මේ ඔක්කොම කාරනා නිසා මාකට් එක වැටෙනවා.
පහුගිය කාලෙ ඇල්ටො එහෙම තිහ පැනලා ගිහිං තිබ්බෙ. දැං විසිපහට අඩුවෙන් ගන්න පුලුවන්. ඒ වගේ ඉකනොමිකල් කාර් එකකුත් ඒ විදිහට අඩුවෙනවා කියන්නෙ අනිත් වාහන ගැන කවර කතාද
ටැක්ස් , විදිුලි බිල වැඩිවීම් ඔ්ව සේරම එක්ක මිනිස්සුන්ට හොඳටම අමාරුයි දැං (මධ්‍යමපංතිය ෆ්ලැට් වෙන්න යන්නෙ)