වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    අප්පට හුඩු, වාහන තුනක්.... ????

    ඒ කියන උඹ වාහන කාර් බයිං ඇන්ඩ් සෙලිං කරන;

    සෙනසුරාදට ලහිපිටයි, ඉරිදට හිට් ඇඩ් එකයි අරගෙන වාහන හොය හොය හොඳ එකක් දැක්කම කෙළ හළ හළ පුලුවන් තරම් වැරදි හොයාලා, කොන්ඩෙම් කරලා, මළකඩ බලලා, සයිලන්සරේ ඉඹලා, ඩිප් ස්ටික් එක ලෙව කාලා, බොරුවට මූන ඇඹුල් කරගෙන පස්සෙ එන්නම් කියලා ගිහිල්ලා, හොරෙන් තව එවුන් යවලා අඩුවට ඉල්ලලා, අයිතිකාරයව මෙන්ටලි වට්ටලා වාහන කුණු කොල්ලෙට ගන්න තුප්පහි බ්‍රෝකර් කෙනෙක්?

    අපිටත් අවුරුදු 5කට 6කට සැරයක් තියන වාහනේ විකුණලා අලුත් එකක් ගන්ඩ පත්තරේ දාපු ගමන් උඹලා වගේ කාළකණ්නි හම්බුවෙනවා.

    කොච්චර හොඳට සර්විස් කරලා මේන්ටේන් කරලා තියාගත්තත් උඹලා ඉල්ලනෙම කුණු කොල්ලෙට.

    මහ ලොකුවට වාහන තුනක් ගත්තලු - දැන් කියපන් තුනක් ගත්තෙ මටයි, ගෑනිටයි හොර ගෑනිටයි කියලා...

    තුප්පහි බ්‍රෝකර්ලා - මට පෙන්නඩ බෑ උඹලා වගෙ එවුන්...

    Someone just went full retard :lol:
    Never go full retard :rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    I hate these fu*kn brokers man..... these guys talk as if they actually own cars they buy to sell again... not to mention the way they condemn the car before giving an offer... :P :P :P
    ලොල්......ලොලේ ලොල්............
    මේකේ උන් ගෙන් අහපං මගේ වෘත්තිය මොකක්ද කියලා.....
    නිකං පුක විකාගෙන බුරන්න එපා බං...උඹ විහින් ළිදේ වැටෙන්නේ.......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මිනිහෙක් අදින ඇදුමෙන්ද ඌව මනින්නේ?:D
    නෑ...
    මොන ඇදුමටත් උඹෙ හිගන ලුක් එක වහන්න බෑ...
    උඹ හෙන බයාදු පොරක් නේ බං....එදා ඇවිල්ල දෙකටු තුනට නැමිල මං කියන දේ අහං හිටිය මට හොදට මතකයි....:rofl::rofl::rofl:
    උඹට කිසිම පර්සනල්ටි එකක් නෑ බං. අවංකව ම.
    උඹ හෙන නොන්ජල් පොරක්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෑ...
    මොන ඇදුමටත් උඹෙ හිගන ලුක් එක වහන්න බෑ...
    උඹ හෙන බයාදු පොරක් නේ බං....එදා ඇවිල්ල දෙකටු තුනට නැමිල මං කියන දේ අහං හිටිය මට හොදට මතකයි....:rofl::rofl::rofl:
    උඹට කිසිම පර්සනල්ටි එකක් නෑ බං. අවංකව ම.
    උඹ හෙන නොන්ජල් පොරක්.

    මම උඹව මීට් වෙලා තියෙනවා.ඒ උනාට උඹ ඔය කියන කෙනා නෙවෙයි.හිටපන් ආපහු එන්නම්:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලොල්......ලොලේ ලොල්............
    මේකේ උන් ගෙන් අහපං මගේ වෘත්තිය මොකක්ද කියලා.....
    නිකං පුක විකාගෙන බුරන්න එපා බං...උඹ විහින් ළිදේ වැටෙන්නේ.......
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මට වැරදෙන්ඩ ඇති, ඔයා ලොකු කොම්පැණියක අයිතිකාරයෙක්, නැත්නම් සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, නැත්නම් සීනියර් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක්...සීනියර් පයිලට් කෙනෙක් වෙන්ඩත් පුලුවන්..... පොඩි කාර් තුනක් තියෙනවානෙ.......:P :P :P :P :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට වැරදෙන්ඩ ඇති, ඔයා ලොකු කොම්පැණියක අයිතිකාරයෙක්, නැත්නම් සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, නැත්නම් සීනියර් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක්...සීනියර් පයිලට් කෙනෙක් වෙන්ඩත් පුලුවන්..... පොඩි කාර් තුනක් තියෙනවානෙ.......:P :P :P :P :P

    මචං අර කාර් එකක් ගන්න සුදුසුකම් ලිස්ට් එක ඔයා ගාව තියේද ?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ලන්ඩන් වල ගෙවල් පහයි ලංකාවේ ගෙවල් තුනකුයි තියෙන මට උඹේ ඔය කසි කබල් වාහන එක්ක මොන ගේමක්ද බන්.උඹේ ඔය හුට්ටලන් තුන එංගලන්තේ ලක්ෂ හයකට විතර ගන්න පුලුවන්.ඇක්වා මෙහෙ පවුම් දාහකටවත් විකිනෙන්නේ නෑ

    pala huttho boru nokiya :lol:
    UK wala tharan wahana ganan na lankawe
    hoyala balahan net eknwt yanna bari unata :lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මචං අර කාර් එකක් ගන්න සුදුසුකම් ලිස්ට් එක ඔයා ගාව තියේද ?

    13315525_1033581406755236_191012739840949428_n.jpg
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මට වැරදෙන්ඩ ඇති, ඔයා ලොකු කොම්පැණියක අයිතිකාරයෙක්, නැත්නම් සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, නැත්නම් සීනියර් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් කෙනෙක්...සීනියර් පයිලට් කෙනෙක් වෙන්ඩත් පුලුවන්..... පොඩි කාර් තුනක් තියෙනවානෙ.......:P :P :P :P :P

    dath kimbula kiyanne doctor kenek ban. E manussaya vahana broker kenek newei :yes: