වාහන මිල 2015 අතුරු අයවැය

කණියා

Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    පොඩි ගණිත කර්මයක්..
    alto 800 එක අන්තිමට තිබ්බ මිල 1,525,000 මේකෙ tax 175%
    අයවැයෙන් tax 15%ක් අඩු කරා එතකොට tax එක 160%
    එතකොට නව මිල 1,525,000/ 275 * 260 = 1,441,818.18
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිතට එන අදහස් දාන්න එපා, විශ්වාසවන්ත ආරංචියක් තියනවනම් පමණක් දාන්න.
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    කණියා;17831709 said:
    පොඩි ගණිත කර්මයක්..
    alto 800 එක අන්තිමට තිබ්බ මිල 1,525,000 මේකෙ tax 175%
    අයවැයෙන් tax 15%ක් අඩු කරා එතකොට tax එක 160%
    එතකොට නව මිල 1,525,000/ 275 * 260 = 1,441,818.18

    meka waradi.......