Mee news eka balapanko mchn
( copied from ada derana )
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,
"පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන. 15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්. ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට. ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා. කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න. ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා. රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න."
restrictions nathi kaleth genalla thiyana wahana walin 85% ma used ewa lu