Sri Lanka Insurance අවුලක් නැද්ද බන්? උන්ගේ නම් ගානත් අඩුයි.
දන්නෑ බන්
වාහන පාවිච්චියක් නෑ
Sri Lanka Insurance අවුලක් නැද්ද බන්? උන්ගේ නම් ගානත් අඩුයි.

ඔය කම්පැනි 3 තමයි දැනට හොද ඒවට තියෙන්නෙ.Sri Lanka Insurance අවුලක් නැද්ද බන්? උන්ගේ නම් ගානත් අඩුයි.
Ceylinco Hodai.
hamooma kianne gana wedi unath Ceylinco dana eka hodai kiala. Claim ekakakadu claims directly approve karanawa, apita wada nodee.
Sri Lankan Insurance hodai hebei claim eka pass karanna kal yanawa. Mama danna tharamin awith check karala balala approve wenna danawa, garage ekata giyata passe check eka labenna dawas keepayak yana hinda oka claim eka gewanne kianawa oyagen ita passe oyata check eka deductable balance eka labenawa.
Mama danna tharamin Ceylinco eke premium eka 3 months walin gewanne puluwan e kianne sahanayak labenawa.
Ara Micro Cross eka keeyak unada oyata? 18k da?
Sri Lanka Insurance අවුලක් නැද්ද බන්? උන්ගේ නම් ගානත් අඩුයි.
Order එක දාල මාස 2කින් ආව.![]()


