වාහන රෙන්ට්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මචංලා වාහනයක් තියන්වා ගෙදර පාවිච්චි වෙන්නෙම නැති තරන්...මම බැලුවේ රෙන්ට් එකට දාන්න....ඩ්‍රයිවර් නන් නැතුව.දැනට මේක කරන අය ඉන්නවද? ආදායම කොහොමද ?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    99% කම ඉන්න්නෙ හොරු...
    හොර මගඩි කෝටියයි.අන්තිමට වාහනෙත් නෑ.සල්ලිත් නෑ...
    උදෙ හවස උඹට පේනතැනක / යාලුවෙක් වැඩ කරන කම්පැනියකට දාපන්..
    නැත්නම් උසාවි ගානෙ බඩගාන්න වෙයි තියන පිච්චියත් වියදම් කරලා ..
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පෝරිසාදයා;24779142 said:
    99% කම ඉන්න්නෙ හොරු...
    හොර මගඩි කෝටියයි.අන්තිමට වාහනෙත් නෑ.සල්ලිත් නෑ...
    උදෙ හවස උඹට පේනතැනක / යාලුවෙක් වැඩ කරන කම්පැනියකට දාපන්..
    නැත්නම් උසාවි ගානෙ බඩගාන්න වෙයි තියන පිච්චියත් වියදම් කරලා ..
    තැන්ක් යූ බන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රෙන්ට් එකට දුන්නොත් වාහන කනවා බන් , ගොඩක් උන් නඩු ගොඩක් දාගෙන ඉවර කරගන්නේ අන්තිමේ ,තමන්ම විස්වාසවන්ත කම්පැනි එකකට වගේ දානවනම් ශේප් එකක් තියෙයි රෙන්ට් කරන තැන් වලට දාන එකනම් නඩුවක්.... ඩ්‍රයිවර් කෙනෙක් දාල උබර් පික් මි වගේ කරොත් කොහොමද කියල හොයල බලපන් මමත් එක ගැනනම් හරියට දන්නේ නැහැ ,කරන උන්නම් කිරියේ ඉන්නවා :rolleyes::rolleyes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    cab service wlt denwnm wahane adahasa ath ara gnin. hire duwana podi kollek balala denna. sthiykt sarayak ghin wahane aniwaa balanna
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පෝරිසාදයා;24779142 said:
    99% කම ඉන්න්නෙ හොරු...
    හොර මගඩි කෝටියයි.අන්තිමට වාහනෙත් නෑ.සල්ලිත් නෑ...
    උදෙ හවස උඹට පේනතැනක / යාලුවෙක් වැඩ කරන කම්පැනියකට දාපන්..
    නැත්නම් උසාවි ගානෙ බඩගාන්න වෙයි තියන පිච්චියත් වියදම් කරලා ..

    ow ban math ekak aran rent ekata dunna adurana ekekuta anthimata salli na amaruwe wahane apahu gaththe. Dan u magen apahu wahane illanawa Rent ekata. Kalin denna thiyena salli gena wagakwath na.

    Math wahane wikunala daanna inne apahu.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නුවර ලොකු මගඩියක් ඇල්ලුවා නේද කාලෙකට උඩින්.. පත්තරෙ ඇඩ් දාල ලොකු ගණන් දෙනව කියල වාහනෙඅරන් යනව රෙන්ට් එකට.. මාස 6ක් විතර පට්ට ගහලා කොහෙ හරි අතැරල යනවා.. සත 5ක් නොදි.. තම්බි කලේ මේක, තාම කරනවා කියල.ආරංචි .පොලිසියත් සපෝට් කියල තමා කිව්වෙ..

    රට ඉන්න යාලුවෙක් වාහනයක් අරගෙන රෙන්ට් එකට දීලා ඌ ආපහු ගියා.. තම්බි රෙන්ට් අ කාර් එකෙන් වාහනෙ අරගෙන හම්බන්තොට ඉදන් කොලඹට හරක් මස් ඇදලා මාට්ටු උනා..අවුරුදු 2ක් නඩු කියලා වාහනේ ගත්තෙ ලෝයර් ලට ලොකු ගානක්.වියදම් උනා.. වාහනෙ අයිතිකාරයා ට රට ඉදන් එන්න උනා උසාවි දවසට නඩුවට..රෙන්ට් එකට දීපු උන් පැත්තක..උන් මාරු..

    ඔය වගේ කේස් කෝටියයි ..අර උඩින් එකෙක් කිව්ව වගෙ පොඩ් කොල්ලෙක් අරගෙන 30-35ක් පඩි දීලා SLT muve වගෙ දාපන්..ඌබර් නම් දැන් හද්ද පාඩුයි ලු
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    වාහනේ ගැන idea 1 අත ඇරලම දීපං...රෝද 4 කැරකෙනවානම් උන් වෙන මුකුත්ම බලන්නෙ නෑ .oil,coolent උන්ට අදාලම නෑ.:frown::frown::frown::frown:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පිස්සු වැඩ කරන්න එපා. . එක පාරක් ප්‍රියස් එකක් රෙන්ට් එකට දීලා වාහනේ කල්පිටියෙ මුස්ලිම් විමානේ හන්ගලා තියෙද්දි ගරිල්ලා ගේමක් දීලා ගෙනාවේ. . වාහනේ කෑලිත් ගලවනවා බැට්‍රිය මාරු කරලා තිබ්බේ. . ගොඩක් වෙලාවට එයාබෑග්ස් ගලවනවා. .
    රෙන්ට් එකට දෙනවනම් අනිවා රෙන්ට් අ කාර් ඉන්ශුවරන්ස් දාන්න ඕනා. . නැත්තන් හැප්පුනොත් ක්ලේම් ගන්න බෑ. .

    ඌබර් වගේ දානවනම් ඩ්‍රයිවර් කෙනෙක් දාලා දාන්න ඒකත් හයරින් ඉන්ශුවරන්ස් දාලා දාන්න. .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    රට හදන්න කතා කලාට බන් මේකේ ඉන්නේම දොස්තරටත් බෙහෙත් දෙන ඩයල්නේ...මේවා ගැන දන්නෙත් දැන්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචංලා වාහනයක් තියන්වා ගෙදර පාවිච්චි වෙන්නෙම නැති තරන්...මම බැලුවේ රෙන්ට් එකට දාන්න....ඩ්‍රයිවර් නන් නැතුව.දැනට මේක කරන අය ඉන්නවද? ආදායම කොහොමද ?




    yako nikan boru kiyanna ona nene.


    man lankawata awruddakata 2 times yanawa. gihilla mage yaluwekge rent a car ekakin wahanayak gannawa. poddak adu ganakata. ithin man masayak dekak oka use karanawa.


    man wahanayak gattoth ithin loku kamata kiyanawa nemei machan.... heppenawa.


    ekko man hadala mage yaluwata denawa ehema beri unoth uta hadaganna kiyala ekata yana gaana denawa. anika mata lakawe nan license ne. adatath ne ban.


    man lankawe godak then walata wife ekka gedara aya ekka gihilla thiyanawa,

    e okkoma rent ekata gatta wahana walin & with no license.



    ithin ban owa wahane aithikaraya dannawada.



    nene neda.


    dannna ekekta, sure ekekta dipan denawa nan, echarai machan