වාහන ලෝකයේ අනාථයෝ

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    වාහන ලෝකයේ අනාථයෝ

    මෙහෙම කිව්වම බලයි මොකද මේ කියලා.

    CIF ක්‍රමයට වාහන ගන්න එක නිසා ඔය ගොඩාක් වාහන කරන අය දැන් බයවෙලා ඉන්නේ. CIF ක්‍රමයට වාහන ගන්නවා කියන්නේ ජපානයෙන් කෙලින්ම තමන්ගේ නමට වාහනය ගෙන්වා ගන්නවා කියන එකයි. මේ මිල වාහනය ජපානයෙන් හෝ වෙනත් ඕනෑම රටක ඉදලා හම්බන්තොට හෝ කොළඹ වරාය දක්වා වන මිල තමයි මෙයෙම හදුන්වන්නේ.

    ලංකාවට නම් වාහන ගොඩාක් එන්නේ හම්බන්තොට මාගම්පුර වරායට.

    කවුරැ කොහොම කිව්වත් ලංකාවේ තියෙන වාහනයක් ගන්නවාට වඩා ලාබාදායිම ක්‍රමය තමයි මන්ගේ සිහින වාහනය කෙලින්ම ගෙන්වා ගැනීම.

    එතකොට පුළුවන් තමන් කැමති වාහනය තමන්ගේ මිල ගනන් වලට සරිලන විදියට ගෙන්වා ගන්න.

    මෙහෙම තමන්ගේ වාහනය කෙලින්ම ආනයනය කර ගැනීම නිසා ලංකාවේ අධික ලාභ ලබපු ව්‍යාපාර බංකොලොත් වේගන යන බවක් තමයි දක්නට තියෙන්නේ. ඔවුන් අධික ලාභයක් ලැබුවා.

    හොදම උදාහරණය, මම ඇක්වා වර්ගයේ මෝටර් රථය 2014 නිෂ්පාදිත ගත්තේ 2014 වර්ෂයේදීමයි. මට ඒ වාහනය මෙහෙන් ඒ මොහොතේ ගන්නවාට වඩා ලක්ෂ 06 ක වගේ වාසියක් වුනා.

    ඕක තමයි සැබෑම තත්වය. සෑම විටම ඔය විධියේ ලාබයක් නැති වෙයි. නමුත් වාසිදායක අයුරින් කරන්න පුළුවන්. ඒකට ඉතින් හොද දැනුමක් සහිත ආනයනකරැවෙකුගේ සහය නම් ඉතාමත් වැදගත්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙලින්ම ගෙන්නා ගන්න ක්‍රම පිලිවෙත මොකද්ද වැගන් ආර් වගේ එකක් ගෙන්නනවානම්, එතකන් බුම්ප්
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    ඒකට කියන්න තියෙන්නේ මිනිසුන් ඒ පිළිබදව නොදැනුවත් කම හා හැමෝම හිතනවා අපි සල්ලි දීලා මේ කරන දෙයින් අපි හිතන වාහනය එයිද මොකක් වෙයිද වගේ ප්‍රශ්න ගොඩයි.

    ඕකට හොදම උදාහරණයක්තියෙනවා
    මම එක මහත්මයෙකුට වැගන් ආර් රථයක් ගෙන්වීමට කටයුතු කලා. කිව්ව දවසට වඩා දින කිහිපයක් නැව ප්‍රමාද වුනා. ඒකට හේතුව වුනේ අයහපත් කාලගුණය නිසාවෙන් නැවේ ගමන් වේගය හොදටම අඩු වෙලා.
    ඉතින් වාහනය ප්‍රමාදවීම හේතුවෙන් අර කිව්ව මහත්මයාට විවිධ රෝග. උන, බඩයාම වගේ. ඇයි මගේ සල්ලි වලට මොකද වුනේ කියලා.
    කියන්න තියෙනප්‍රධානම කාරණය මතයි මෙහෙම වාහනයක් ගෙනාවම වාහනයේ වටිනාකමින් විශාල ප්‍රමාණයක් යැවෙන්නේ ඔබගේ බැංකු ගිණුම හරහා වාහනය ලංකාවට පැමිණි පසුයි.
    වාහනය පැමිණි පසු මුදල් යාම සම්බන්ධව ජනතාව දැනුවත් නැ. එතෙක් එම මුදල ඔබගේ බැංකු ගිණුමේ තැන්පත් වෙලා තියෙනවා. නමුත් භාවිතා කිරීමට බැ.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එතකොට ඇයි මිනිස්සු එහෙම ගෙන්නන්නේ නැත්තේ?

    ඡායාරෑපයක් විතරක් බලාලා ගෙන වාහනය ගැන විශ්වාසයක් ඇති නොවීම හා ක්‍රමව්දය පිළිබදව පැහැදිලි අවබෝධයක් නොමැති කම තමයි මේකට හේතුව. මේ විධියට වාහනයක් ගෙන්වා ගැනීම සම්බන්ධව කිසිදු බියක් මොනම වෙලාවක වත් ඇතිකරගත යුතු නැ.

    හැබැයි එක් පාරක් ඔය විධියට වාහනය ගත්ත කෙනා අයෙ කිසිම දවසක මෙහෙන් වාහනයක් ගන්නෙ ්නැ. ඒක තමයි ස්වභාවය.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    කෙලින්ම ගෙන්නා ගන්න ක්‍රම පිලිවෙත මොකද්ද වැගන් ආර් වගේ එකක් ගෙන්නනවානම්, එතකන් බුම්ප්

    ඔය මොනදේ උනත් විශ්වාසය තමයි වැදගත් වෙන්නේ.

    වැගන් ආර් වගේ එක්ක ගේනවානම් මේ වෙලාවේ ඉතාම වාසි සහගතයි මෙහෙන් ගන්නවාට වඩා. මොකද මේ වෙලාවේ ජපාන යෙන් අගය පහල වැටිලා තියෙන්නේ.

    Fx එකක් ගේනවා නම් ලක්ෂ 28.5 හෝ අඩු
    Fz එකක් ගේනවා නම් ලක්ෂ 29 ක හෝ අඩු
    Stingray X එක්ක ගේනවා නම් පක්ෂ 32.5 ක් හෝ අඩු
    J Style එක්ක් ගේනවා නම් ලක්ෂ 34 හෝ අඩු

    ඔන්න ඔය වගේ මිලක් තමයි යන්නේ.

    නමුත් මේ ක්ෂේත්‍රයේදි මිනිසුන් මුලිකරන පිරිස අධිකයි. ඔය දේ තමයි මේකට තියන ලොකුම පිළිලය. එක දෙයක් වුනාම අය එකෙන් සිද්ද වෙන හානිය අවම කරන්න හරිම අමාරුයි.

    ඔය මොන වාහනය ගෙනාවත් වැඩි මුදලක් ගෙන කොනාගේ බැංකුව හරහා තමයි ගණුනෙු සිද්ද වෙන්නේ. ඒ කියන්නේ වාහනය ලංකාවට එනකන් ඒ සල්ලි එයාගේ බැංකු පොතේ බැංකුව විසින් රදවා ගන්නවා.

    තේරැම් ගැනීමට අපහසු ඕනෑම දෙයක් නැවත්ත ඇසිය හැකිය.
     
    • Like
    Reactions: king_pandukabaya

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Patta tread ekak mchn. Matat tiyena lokuma prasne thamai mehema genna ganna procedure eka danne nati kama saha hoda seller kenek api mehe idan decide karaganna kramaya nodanna kama. Puluwn nm help ekak denna.

    Honda Grace wage wahanayak idiri awrudda thula ganna balaporottuwak mage tiyenawa.
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    හැබැයි එක් පාරක් ඔය විධියට වාහනය ගත්ත කෙනා අයෙ කිසිම දවසක මෙහෙන් වාහනයක් ගන්නෙ ්නැ. ඒක තමයි ස්වභාවය.

    :confused::confused::confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Itin bun apita Japan auction walin direct bid karanna bane. Gennaddi ara 1.5 Million Tax ekak wadinawa neda? Raviya apu gaman okata wade denna ne?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ලීසින් කරල වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට මේ ක්‍රමයට වාහනයක් ගන්න පුලුවන්ද ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඔය මොනදේ උනත් විශ්වාසය තමයි වැදගත් වෙන්නේ.

    වැගන් ආර් වගේ එක්ක ගේනවානම් මේ වෙලාවේ ඉතාම වාසි සහගතයි මෙහෙන් ගන්නවාට වඩා. මොකද මේ වෙලාවේ ජපාන යෙන් අගය පහල වැටිලා තියෙන්නේ.

    Fx එකක් ගේනවා නම් ලක්ෂ 28.5 හෝ අඩු
    Fz එකක් ගේනවා නම් ලක්ෂ 29 ක හෝ අඩු
    Stingray X එක්ක ගේනවා නම් පක්ෂ 32.5 ක් හෝ අඩු
    J Style එක්ක් ගේනවා නම් ලක්ෂ 34 හෝ අඩු

    ඔන්න ඔය වගේ මිලක් තමයි යන්නේ.

    නමුත් මේ ක්ෂේත්‍රයේදි මිනිසුන් මුලිකරන පිරිස අධිකයි. ඔය දේ තමයි මේකට තියන ලොකුම පිළිලය. එක දෙයක් වුනාම අය එකෙන් සිද්ද වෙන හානිය අවම කරන්න හරිම අමාරුයි.

    ඔය මොන වාහනය ගෙනාවත් වැඩි මුදලක් ගෙන කොනාගේ බැංකුව හරහා තමයි ගණුනෙු සිද්ද වෙන්නේ. ඒ කියන්නේ වාහනය ලංකාවට එනකන් ඒ සල්ලි එයාගේ බැංකු පොතේ බැංකුව විසින් රදවා ගන්නවා.

    තේරැම් ගැනීමට අපහසු ඕනෑම දෙයක් නැවත්ත ඇසිය හැකිය.

    Step by step kiyapanko gennana hati vehicle ekak ??
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Patta tread ekak mchn. Matat tiyena lokuma prasne thamai mehema genna ganna procedure eka danne nati kama saha hoda seller kenek api mehe idan decide karaganna kramaya nodanna kama. Puluwn nm help ekak denna.

    Honda Grace wage wahanayak idiri awrudda thula ganna balaporottuwak mage tiyenawa.

    වැඩ ටිකක් වැඩි අන නිසා උත්තරයක් ලියන්න බැරි උනා. නෑ මෙහෙම වාහනයක් ගන්න බය වෙන්න නම් ඕන නෑ. හැබැයි හොදට විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ඕනේ. වංචනික විදියට ක්‍ර්‍රියාකරන්නේ නැති.
    මම නම් මගේ ලගට එන කොනට හොදට පැහැදිලි කරලා දෙනවා.
    තව දෙයක් කියන්න ඕන මම කෙලින්ම ජපානයෙන් වාහනයක් ගන්න කෙනාව ටිකක් වැඩි මිලකට සූදානලම් කරනවා. මොකද අඩු මිලකට සූදානම් කරවලා වාහනේ එද්දි මිල ගණන් වැඩිවීමක් වුනොත් ඒක දරාගන්න අමාරුයි.
    නමුත් වැඩි මිලක් වෙනුවෙන් සූදානම් කලාම වාහනේ එද්දි මිල අඩු උනාම ඒවා ඉතුරු වෙන්නේ ගොන කෙනාගේ ගිණුමේ. ඒවා මට කොහමෙවත් එන්නේ නැ.
    හැබැයි ඔය කතාව මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ. වැඩි විස්තර අවශ්‍ය නම් අහන්න.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Itin bun apita Japan auction walin direct bid karanna bane. Gennaddi ara 1.5 Million Tax ekak wadinawa neda? Raviya apu gaman okata wade denna ne?

    ඕවි හැමෝටම මෙහෙ ඉදලා ජපන් වෙන්දේසියේ ලංසු තියන්න බෑ. ඒකට එහෙ සමාගමක් එකක්ක කටයුතු කරන්න ඕනේ. විශ්වාස වන්ත. ලංකාවේ ඉදලත් ලංසු තියන්න පහසුකම් ගන්න පුළුවන්.

    නෑ ඔය කියන වදියේ Tax එකක් නැ. වාහනයකට රු. 15,000 ක් බැංකුවෙන් ගන්නවා රජයේ ගාස්තු විදියට. එච්චරයි.

    ලොකු ලොකු අය බොරැ කතානම් පතුරවනවා.

    කෙලින්ම ජපානයෙන් වාහනයක් ගන්න කෙනාට අපි හොද අවබෝධයක් දීලයි වාහනේ ගෙනත් දෙන්න අවශ්‍ය කටයුතු කරන්නේ.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    පුළුවං. බැරිම නැ. නමුත් ජපන් පැත්තට යන මුදලවත් තියෙන්න ඕනේ. හැබැයි ක්‍රියාවලිය හරි අමාරුයි. ලෙසීම ක්‍රමය සල්ලි හොයාගෙන වාහනේ ගෙනත් ලීසිං එකක් දාලා සල්ලි ටික ආපහු දෙන එක.
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    එලකිරි එකේ මම දැක්කා වාහන සම්බන්ධව හොද පොස්ට් දාලා තියෙනවා. කොහාමද වාහනයක් ගේනනේ කියන එක සරලව පැහැදිලිව දාලා තියෙනවා. ඒවා බැලුවානම් ඇත්තටම හොද අවබෝධයක් ගන්න පුළුවන්. වාහන ගැනත් එයාම හොදට විස්තර කරලා තියෙනවා. හොද පොස්ට් ටිකක්.