වාහන ලෝකයේ අනාථයෝ
මෙහෙම කිව්වම බලයි මොකද මේ කියලා.
CIF ක්‍රමයට වාහන ගන්න එක නිසා ඔය ගොඩාක් වාහන කරන අය දැන් බයවෙලා ඉන්නේ. CIF ක්‍රමයට වාහන ගන්නවා කියන්නේ ජපානයෙන් කෙලින්ම තමන්ගේ නමට වාහනය ගෙන්වා ගන්නවා කියන එකයි. මේ මිල වාහනය ජපානයෙන් හෝ වෙනත් ඕනෑම රටක ඉදලා හම්බන්තොට හෝ කොළඹ වරාය දක්වා වන මිල තමයි මෙයෙම හදුන්වන්නේ.
ලංකාවට නම් වාහන ගොඩාක් එන්නේ හම්බන්තොට මාගම්පුර වරායට.
කවුරැ කොහොම කිව්වත් ලංකාවේ තියෙන වාහනයක් ගන්නවාට වඩා ලාබාදායිම ක්‍රමය තමයි මන්ගේ සිහින වාහනය කෙලින්ම ගෙන්වා ගැනීම.
එතකොට පුළුවන් තමන් කැමති වාහනය තමන්ගේ මිල ගනන් වලට සරිලන විදියට ගෙන්වා ගන්න.
මෙහෙම තමන්ගේ වාහනය කෙලින්ම ආනයනය කර ගැනීම නිසා ලංකාවේ අධික ලාභ ලබපු ව්‍යාපාර බංකොලොත් වේගන යන බවක් තමයි දක්නට තියෙන්නේ. ඔවුන් අධික ලාභයක් ලැබුවා.
හොදම උදාහරණය, මම ඇක්වා වර්ගයේ මෝටර් රථය 2014 නිෂ්පාදිත ගත්තේ 2014 වර්ෂයේදීමයි. මට ඒ වාහනය මෙහෙන් ඒ මොහොතේ ගන්නවාට වඩා ලක්ෂ 06 ක වගේ වාසියක් වුනා.
ඕක තමයි සැබෑම තත්වය. සෑම විටම ඔය විධියේ ලාබයක් නැති වෙයි. නමුත් වාසිදායක අයුරින් කරන්න පුළුවන්. ඒකට ඉතින් හොද දැනුමක් සහිත ආනයනකරැවෙකුගේ සහය නම් ඉතාමත් වැදගත්.