You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
patte


Sinha muna kiyala kiyanwa
කළු හොරා..

ස්තූතියි හැමෝටම....


තවත් වාහන කීපයක් දාන්නම්..
*Peugeot 504 1974 model
ක්ලිප් මොඩ්ල්
(lifting type door handles)
*Austin 1100
ගෙඩි මොඩ්ල්
(coz of the air/grease filled hydolastic suspension system)
*Isuzu Fargo
මාළු ඇහැ මොඩ්ල්
(හෙඩ් ලයිට් එක මාළු ඇහැ වගේ නිසා)
*Morris Minor 1000
බස්සා මොඩ්ල්
*TATA 909
බේබි ටාටා
The fiat 500 (1950's)
බක් ෆියට්
Isuzu Gemini
3rd gen (1990- 1993 ish)
බෝල ජෙමිනි.