වාහන වලට නම්..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D තවත් වාහන කීපයක් දාන්නම්..

    *Peugeot 504 1974 model
    ක්ලිප් මොඩ්ල්
    (lifting type door handles)

    504-77.jpg

    මේකට කියන්නෙ සමිට් පර්ජො කියලා නෙද ? non aligned movement (නොබැඳී ජාතින් ගේ සංවිදානය) එකේ summit එකක් හැත්තෑ ගනන් වල කොලඹ තිබිලා තියෙනවා. ඒකට තමයි ඔය කාර් ගෙන්නලා තියෙන්නෙ.
    The fiat 500 (1950's)
    බක් ෆියට්
    [/LEFT]
    38-fiat-500.jpg
    බක් ෆියට් නෙමෙයි බං බග් ෆියට් (bug fiat). දන්න තරමින් ඕක ලංකාවෙන් දාපු නමක් නෙමෙයි. ඕකට පිට රටවලත් කියලා තියෙන්නෙ බග් ෆියට් කියලාම තමයි.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකට කියන්නෙ සමිට් පර්ජො කියලා නෙද ? non aligned movement (නොබැඳී ජාතින් ගේ සංවිදානය) එකේ summit එකක් හැත්තෑ ගනන් වල කොලඹ තිබිලා තියෙනවා. ඒකට තමයි ඔය කාර් ගෙන්නලා තියෙන්නෙ.
    බක් ෆියට් නෙමෙයි බං බග් ෆියට් (bug fiat). දන්න තරමින් ඕක ලංකාවෙන් දාපු නමක් නෙමෙයි. ඕකට පිට රටවලත් කියලා තියෙන්නෙ බග් ෆියට් කියලාම තමයි.

    Un pitarata bug kiyala kiwwata mehe un kiyala tiyenne buk kiyala lu machan..:D:D

    thanks machan.. :yes::yes: