වාහන වල පොත් transfer කරන්න.

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචං තාත්තා නැති උනා මාසෙකට කලින්.. දැන් තාත්තගේ නමට තියෙන වාහන තුනක් තියෙනවා.. මේවයේ පොත් මාරු කරගන්නේ කොහොමද?
    මට තාත්තගෙ අත්සන ගහන්න පුලුවන් .. මට එහෙම ගහල දාන්න බැරිද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    lesima wede ehama karaganna eka. Hari widihata nm okata naduwak dala okkogema kamatta aragna kata hari transfer karanna puluwan.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මචං තාත්තා නැති උනා මාසෙකට කලින්.. දැන් තාත්තගේ නමට තියෙන වාහන තුනක් තියෙනවා.. මේවයේ පොත් මාරු කරගන්නේ කොහොමද?
    මට තාත්තගෙ අත්සන ගහන්න පුලුවන් .. මට එහෙම ගහල දාන්න බැරිද?
    කරන්න ලේසි විදිය ඕක තමා. හැබැයි කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් උබට කෙලවෙනවා.
    එහෙම විරුද්ධ කවුරුත් නැත්තම් ඕක කරන්න.
    හරි විදියට කරනවනම් උබේ පවුලේ අයගේ අකමැත්තක් නැහැ කියන ලියුමක් ග්‍රාම සේවක ගාව අත්සන් කරලා,
    එකෙම ග්‍රාම සේවක බුදල් නඩු නැහැ කියලා සහතික කරනවා.
    ඒ ලියුමත් එක්ක පවුලේ අයගෙ සහතික කරපු අයිඩිකොපි,විවාහ සහතික කොපි,මරන සහතිකය,උබට පවරන්න කැමැති කියලා පවුලේ අයගේ ලියුමක් එක්ක
    RMV එකෙන් ගන්න ඕන ෆෝම් දෙකක් තියෙනවා (MTA 5,MTA 7) තියෙනවා.ඒකත් එක්ක උඩ කියපු ඔක්කොම බාර දෙන්න ඕනේ.
    ඒවා භාර ගන්න එකා අනුව වැඩේ එක පාර කරගන්න පුළුවන්,නැත්තම් ඉතින් දවසක් දෙකක් කට්ටක් කන්න වෙනවා.
    මොකද සමහර වෙලාවට එක එක ලිපි,සහතික ඒවා ගේන්න කියනවා.බාර ගන්න එකා ශේප්නම් වැඩේ හරි
    කොහොමත් සමාන්‍ය සේවා වලින් විතරයි මැරන කෙනෙක්ගේ පොත ට්‍රාන්ස්ෆර් වෙන්නේ.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    :yes::yes::yes::yes:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Eka thama machan.. unge database walata yanne nadda thaththa nathi una kiyala?
    Eka paara vahana 3k oya widiyata karaddi podi sekayak enda puluwan. netnam death una dawasata kalin date ekakata transfer papers hadala transfer karanda ona. ethakota itin fines gewanda wenawa.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    කරන්න ලේසි විදිය ඕක තමා. හැබැයි කවුරුහරි පැමිනිල්ලක් දැම්මොත් උබට කෙලවෙනවා.
    එහෙම විරුද්ධ කවුරුත් නැත්තම් ඕක කරන්න.
    හරි විදියට කරනවනම් උබේ පවුලේ අයගේ අකමැත්තක් නැහැ කියන ලියුමක් ග්‍රාම සේවක ගාව අත්සන් කරලා,
    එකෙම ග්‍රාම සේවක බුදල් නඩු නැහැ කියලා සහතික කරනවා.
    ඒ ලියුමත් එක්ක පවුලේ අයගෙ සහතික කරපු අයිඩිකොපි,විවාහ සහතික කොපි,මරන සහතිකය,උබට පවරන්න කැමැති කියලා පවුලේ අයගේ ලියුමක් එක්ක
    RMV එකෙන් ගන්න ඕන ෆෝම් දෙකක් තියෙනවා (MTA 5,MTA 7) තියෙනවා.ඒකත් එක්ක උඩ කියපු ඔක්කොම බාර දෙන්න ඕනේ.
    ඒවා භාර ගන්න එකා අනුව වැඩේ එක පාර කරගන්න පුළුවන්,නැත්තම් ඉතින් දවසක් දෙකක් කට්ටක් කන්න වෙනවා.
    මොකද සමහර වෙලාවට එක එක ලිපි,සහතික ඒවා ගේන්න කියනවා.බාර ගන්න එකා ශේප්නම් වැඩේ හරි
    කොහොමත් සමාන්‍ය සේවා වලින් විතරයි මැරන කෙනෙක්ගේ පොත ට්‍රාන්ස්ෆර් වෙන්නේ.

    Machan oya man kiwwa widihata karanna barida? Nadu ynna tharam hethuwak na ekai.. ge
    pawule uba witharada inne?

    Paule inne mamai akkai nangi ammai.. eka prashnayak naha machan.. kagewath wiruddawath case mukuth na.. me tika transfer karannai one..
    Eka paara vahana 3k oya widiyata karaddi podi sekayak enda puluwan. netnam death una dawasata kalin date ekakata transfer papers hadala transfer karanda ona. ethakota itin fines gewanda wenawa.

    wahana thunak na machan dekai thiyenne.. ekak open papers thiyenne.. 2016 gatta ekak eka.. thama e gatta manussayage namata open papers thiyenne
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    Machan oya man kiwwa widihata karanna barida? Nadu ynna tharam hethuwak na ekai.. ge

    Paule inne mamai akkai nangi ammai.. eka prashnayak naha machan.. kagewath wiruddawath case mukuth na.. me tika transfer karannai one..

    wahana thunak na machan dekai thiyenne.. ekak open papers thiyenne.. 2016 gatta ekak eka.. thama e gatta manussayage namata open papers thiyenne
    kagewath wirudathwayk nattn kattiyagema sign tika aran hari process eke palayn machn.
    oya wahana pawarum karana un innwa.
    unta ganak dunnama one karana documents denna thiynne.
    ubata rasthiyaduwak na.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Machan oya man kiwwa widihata karanna barida? Nadu ynna tharam hethuwak na ekai.. ge
    ehenam shape eke transfer wenna danna ,normal service danna,one day eke balanawa wadi.
    maruna kiyala RMV ekata yanne naha ,family eke aya awulak natnam shape eke transfer wenna danna