වාහන වල වීදුරු...

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    වාහන වල වීදුරු...

    වාහන වල වීදුරු කරන tint එක ගැන තියන නීති ගැන හරියටම දන්න අය පොඩ්ඩක් ඒ ගැන කියා දෙන්නලකෝ....

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    හුගක් කලු කරන්න්න බහෑ, විශේශයෙන්ම front windows
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉදිරිපස වීරුදුව අඳුරු කල හැක්කේ 1/5 ක් පමණි.
    ඉදිරිපස පැති වීදුරු අඳුරු කල නොහැක. ආරක්ශක අමාත්‍යන්ශයේ විශේෂ අවසරය මත එය සිදුකල හැක
    All others are possible
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉදිරිපස වීරුදුව අඳුරු කල හැක්කේ 1/5 ක් පමණි.
    ඉදිරිපස පැති වීදුරු අඳුරු කල නොහැක. ආරක්ශක අමාත්‍යන්ශයේ විශේෂ අවසරය මත එය සිදුකල හැක
    All others are possible

    :yes:
     
    waima

    Well-known member
  • ඉදිරිපස වීරුදුව අඳුරු කල හැක්කේ 1/5 ක් පමණි.
    ඉදිරිපස පැති වීදුරු අඳුරු කල නොහැක. ආරක්ශක අමාත්‍යන්ශයේ විශේෂ අවසරය මත එය සිදුකල හැක
    All others are possible

    :yes::yes::yes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    Bump75000.jpg
    :):)