වාහන වල signal light ඉබේම වැටෙන්ඩ හදන්ඩ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වාහන වල signal light ඉබේම වැටෙන්ඩ හදන්ඩ

    DO NOT BUMP.
    Nothing to see here. Go back.
    Sorry

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    වාහන හරවද්දී ඉබේම signal light පත්තු වෙන්ඩ හදල එවන්නේ නැත්තේ ඇයි?
    Bike වල නම් ලේසියෙන් හදුවහකිනේ switch දෙකක් දෙපහ්ත්ටේ හයි කරලා.
    Steering wheel එකත් පුළුවන් නේ.
    එහෙම කරා නම් signal දාන්ඩ කරදර වෙන්ඩ ඕන නෑ. Break ගහද්දි වගේ ඉබේම වැටෙනවා.

    ගොන් කතාවක්ද මන්ද :P
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගොන් කතාවක්...

    reputation_neg.gif
    වාහන වල signal light... 11-26-2016 05:34 PM Ai hukanno Gona Katha Kiyanne? Ponna Huththa

    Rep කපන්ඩ දෙයක් නෑ නේ ජොලියට දැම්මේ :growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහන හරවද්දී ඉබේම signal light පත්තු වෙන්ඩ හදල එවන්නේ නැත්තේ ඇයි?
    Bike වල නම් ලේසියෙන් හදුවහකිනේ switch දෙකක් දෙපහ්ත්ටේ හයි කරලා.
    Steering wheel එකත් පුළුවන් නේ.
    එහෙම කරා නම් signal දාන්ඩ කරදර වෙන්ඩ ඕන නෑ. Break ගහද්දි වගේ ඉබේම වැටෙනවා.

    ගොන් කතාවක්ද මන්ද :P

    හයියෝ මන්දන්නෑ.
    හරවන වෙලාවට සිග්නල් වැටිලා අල කන්නද.හරවන්න කලින් එපැයි සිග්නල් දාන්න.එතකොට තමයි පිටිපස්සෙන් හරි ඉස්සරහින් හරි එන එකෙකුට තේරෙන්නේ අපි හරවන්න හදන්නේ කියලා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හයියෝ මන්දන්නෑ.
    හරවන වෙලාවට සිග්නල් වැටිලා අල කන්නද.හරවන්න කලින් එපැයි සිග්නල් දාන්න.එතකොට තමයි පිටිපස්සෙන් හරි ඉස්සරහින් හරි එන එකෙකුට තේරෙන්නේ අපි හරවන්න හදන්නේ කියලා.

    brain ekata mokak hari chip ekak hai karala thama hadanne wenne wahanayata wediya ganak yai oka hadanna.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    DO NOT BUMP.
    Nothing to see here. Go back.
    Sorry

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    වාහන හරවද්දී ඉබේම signal light පත්තු වෙන්ඩ හදල එවන්නේ නැත්තේ ඇයි?
    Bike වල නම් ලේසියෙන් හදුවහකිනේ switch දෙකක් දෙපහ්ත්ටේ හයි කරලා.
    Steering wheel එකත් පුළුවන් නේ.
    එහෙම කරා නම් signal දාන්ඩ කරදර වෙන්ඩ ඕන නෑ. Break ගහද්දි වගේ ඉබේම වැටෙනවා.

    ගොන් කතාවක්ද මන්ද :P

    ඔව් හෙන ගොන්. හද්ද බෝකයි බෝගම්බර හිර ගෙදර වගේ ගොන්
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1 එකට වාහනේ පදින එකාගේ මොලේ එක්ක කනෙක්ට් වෙන සිස්ටම් එකක් හදන්න ඕනේ.
    2 නැත්නම් වාහනේ නැවිගෙශ්න් සිස්ටම් එකට යන්න ඕනේ තැන දුන්නම නම් හරවන්න ඕනේ තැනට මීටර් ගානක් තියල ඔටෝ සිග්නල් වැටෙන්න නම් හදන්න පුළුවන් වෙයි අමාරුවක් නැතුවම දැනට තියෙන තාක්ෂනෙන්. හැබැයි රියදුරා ඒ පාරවල් වලම යන්න ඕනේ. නැත්නම් වැඩේ පස්සෙන් එන උන්ට අවුල්.

    ප.ලි තොපි මගේ අදහස කොපි කරලා එකක් හදල එහෙම අහු වෙන්න එපා.
     
    Last edited: