වාහන වැඩ්ඩෝ එන්නෝ
මගේ පරණ කාර් එකක් තියනවා Nissan FB15 2000 එකක්. අලුත් එක ගත්තත් මේක තියන් හිටියා විකුණන්නේ නැතුව. ඊයේ මම Dashboard meter එක ගැලෙව්වා. ඒකේ දැක්ක Eco mode indicator එක. mode indicatorක් තියනවා ඒකෙත්
කවදාවත් පත්තු වෙලා නම් නැහැ. බැලුවම බල්බ් එක පිච්චිලා.
අද බල්බ් Bulb එකක් දැම්මා.
අලුත් ඒවල නම් ECO Mode එක on කරන්න පුලුවම්නේ.
ඒත් මේවල එහෙම ඔන් කරන්න තැනක් නැනේ. Eco mode එක Indicate කරන්නේ කොයි වගේ වෙලාවටද? 