වාහන වැඩ්ඩෝ එන්නෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහන වැඩ්ඩෝ එන්නෝ

    මගේ පරණ කාර් එකක් තියනවා Nissan FB15 2000 එකක්. අලුත් එක ගත්තත් මේක තියන් හිටියා විකුණන්නේ නැතුව. ඊයේ මම Dashboard meter එක ගැලෙව්වා. ඒකේ දැක්ක Eco mode indicator එක​. mode indicatorක් තියනවා ඒකෙත් :nerd: කවදාවත් පත්තු වෙලා නම් නැහැ. බැලුවම බල්බ් එක පිච්චිලා. :lol: අද බල්බ් Bulb එකක් දැම්මා. :D අලුත් ඒවල නම් ECO Mode එක on කරන්න පුලුවම්නේ. :D ඒත් මේවල එහෙම ඔන් කරන්න තැනක් නැනේ. Eco mode එක Indicate කරන්නේ කොයි වගේ වෙලාවටද​? :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ පරණ කාර් එකක් තියනවා Nissan FB15 2000 එකක්. අලුත් එක ගත්තත් මේක තියන් හිටියා විකුණන්නේ නැතුව. ඊයේ මම Dashboard meter එක ගැලෙව්වා. ඒකේ දැක්ක Eco mode indicator එක​. mode indicatorක් තියනවා ඒකෙත් :nerd: කවදාවත් පත්තු වෙලා නම් නැහැ. බැලුවම බල්බ් එක පිච්චිලා. :lol: අද බල්බ් Bulb එකක් දැම්මා. :D අලුත් ඒවල නම් ECO Mode එක on කරන්න පුලුවම්නේ. :D ඒත් මේවල එහෙම ඔන් කරන්න තැනක් නැනේ. Eco mode එක Indicate කරන්නේ කොයි වගේ වෙලාවටද​? :D

    වෙන මොඩල් එකක මීටරයක් මාරු කරල වගෙ. :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම හිතන්නේ 40-50 අතර යනකොට කියල. පෑදල බලපන් ඕක වෙලාවට ඔන් වෙයි
     
    cellcare

    Member
    Jul 21, 2015
    67
    6
    0
    nehe oka hema welema on wela tiyenne kola patin
    anawashya widihata accslte karaddi oka niwenawa etakota pagana eka adu karama pattu wenawa

    oka niwenne neti widihata pagala giyoth hodata patrol weda karanwa

    oka mode ekak newei indicator ekak
     
    duminda22

    Junior member
  • Jun 21, 2010
    84
    0
    6
    FB 15 2000 ECO indicator

    Dan 1 moth idala mage 15 eketh ECO indicator eka wada na machan

    kohomada bulb eka danne.issara key eka dala on karama ECO indicator eka ona wela thibba dan kohoomawath indicate wenne na.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Dan 1 moth idala mage 15 eketh ECO indicator eka wada na machan

    kohomada bulb eka danne.issara key eka dala on karama ECO indicator eka ona wela thibba dan kohoomawath indicate wenne na.

    nehe oka hema welema on wela tiyenne kola patin
    anawashya widihata accslte karaddi oka niwenawa etakota pagana eka adu karama pattu wenawa

    oka niwenne neti widihata pagala giyoth hodata patrol weda karanwa

    oka mode ekak newei indicator ekak

    Key eka dammama nikam paththu wenna widiyak nane ban :baffled: